1. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    චන්දෙ ඉවරයි ආයෙ නැත මුන්ට නම් කතිරය, තනිකර මුන්ගෙ plant වලට ඕන විදියට වැඩ වෙන්නෙ කියල මාට්ටු හෝදන මට්ටමේ කොච්චර හිටියත් ඒව හෝදලා මකන්න බැහැ කියන එක මුන්ට තේරුම් යයි. බලය අතහරින්න වෙන දවසට.
  2. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    වඳුරෝ ගැනපු හාදයත් ඉතිං අර 3% කියනදේ විතරයි අහන්නේ...
  3. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    මේ කතාව නම් 100% ඇත්ත. ප්‍රාදේශීය සභා වල ඉන්න උන්ගෙ ඉඳන් අමු උද්දච්චයෝ ඉන්නෙ, ඉතිං මුන් මිනිස්සු කියන්නෙ ඇත්තද? බොරුද කියල බලන්නෙ නැතුව? උන්ගෙ ෆුල් ටයිම් පක්ෂෙ 3% නේ උන්ගෙ කැමැත්තට තීරණ ගන්නවා. අනික උන්ව තමයි හැම තැනම plant කරල තියෙන්නෙ...
  4. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    kohomath issara Gal oya, Mahaweli projects karaddi hitapu set eka tharan apu, hitapu ekekwath honda naha, karanna bari unama polawa adai gala nidahasata karunu kiyanna nam anduwak ona nahane...
  5. jhnnwp

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    උන්ගෙ 3% උන් සම්බන්ද නම් කේස් ටික යටගැහිල්ලක් යන්නෙ... කෝ අනුරගෙ පොර ටෝක් කීවෙ කොහොමද? තමන්ගෙ පක්ෂෙ උන්ටත් නීතිය කීවා, දැන් උන් ඉන්න තැන් වලින් කරගෙන යන වංචා ගැන මිනිස්සු ලියල එවද්දී "සුදුස්සක් කරන්න" කියල ලියල යවනවා වැරදි දිගටම කරගෙන යන උන්ට, ඉතිං කොහොමද අනුර ඔයා මෙහෙම රට හදන්නෙ? දුකයි මගේ රට...
  6. jhnnwp

    අස්වැසුම 50000 කරන්න බැරිවෙයිද? 🤔

    මාළු දීල පළාත් සභා ගේමට යන්න හදන්නෙ ලොල්
  7. jhnnwp

    අස්වැසුම 50000 කරන්න බැරිවෙයිද? 🤔

    2022 list වලත් සමහර උන්ගෙ නම් දාලත් නැතුව account verified කරගෙන සමහර උන්, මේව කරන ග්‍රමසේවකල තමයි බෙල්ලෙන් අල්ලගන්න ඕන...
  8. jhnnwp

    නීති ෆීල්ඩ් එක ගැන දන්නෙ කවුද

    සමහර lawyers ල case එකේදී කතා කරන්නෙ නැහැ, එතකොට ඒකෙන් සේවාදායකයට වෙන්නෙ අගතියක්. කොහොමත් සේවදයකයෝ ඉහලට පැමිණිලි කරන්න යන්නෙ නැහැනෙ ඒව දැක දැක, මෙන්න මේ වගේ දේවල් වලින් විස්වාසය බිඳවැටු නම :(
  9. jhnnwp

    අස්වැසුම 50000 කරන්න බැරිවෙයිද? 🤔

    ගම් පිටිං විනාස කරන්නෙ මේ සමිති අටවගෙන එහෙට මෙහෙට කේලම් බෙදාගෙන මේ වගේ සහණාධාර මත යැපෙන හැත්ත. මුන් තනිකර දේශපාලන අතකොලු, එක එක කාලෙට එන එන උන්ට ගොට්ට අල්ලාගෙන සහණාධාර ගරනවා අනික් උන්ගෙ බෙලි මිරිකලා ගන්න බදු වලින්. මේව තනිකර දේශපාලන පගා තමයි ඉතිං
  10. jhnnwp

    වෙලාවට tax ගෙවාපල්ල

    පැලවත්ත fund එකේ balance එක කියපං
  11. jhnnwp

    නීති ෆීල්ඩ් එක ගැන දන්නෙ කවුද

    මේ රටේ නීතීඥයෝ ටික හරියට හිටියනම්, රටේ නීතිය මීට වඩා ගොඩක් ශක්තිමත් වෙයි නේද? උදාහරණයකට: තම සේවාදායකයා වරදක් කර ඇති බව දැන දැන ඔහු වෙනුවෙන් පෙනී නොසිටීම වැනි ආචාර ධර්මයක් තිබ්බොත් මොකද?
  12. jhnnwp

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට...

    ඇච්චෝ බැච්චෝ බිම්මට්ටම් වල දෙන ගේම්, බර අවි වලට ලිඛිතව report කරාම, ඒව ගැන උන් කෝල් කරල අහන්නේ, අර ගේම් දෙන බිම්මටම් වල ඇච්චෝ බැච්චෝන්ගෙන්මයි. ඉතිං උන්ගෙ 3% රැකගෙන යන ගමනක්නෙ මේක.
  13. jhnnwp

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට...

    නලින්ද එනව නම් මේක පෙන්නපන්
  14. jhnnwp

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට...

    නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (07) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින්...

    No contents