ආණ්ඩුව ඉවරයි, හේතුව හැමතැනම JVP plant බස්සවල හෑම, උන් උන් රැකෙනවා උන්ගෙ 3% ප්රශ්න විසඳගන්නවා, මිනිස්සුන්ගෙ ප්රශ්න මග අරිනවා...
ඔන්න ඕකයි ඇත්ත, හා බොරුද කියපල්ල පුලුවන්නම් පැලවත්තේ set එක ඇවිත්,
මේක තමයි වෙමින් තියෙන්නෙ, ජනාධිපති ලේකම්කාර්යාල අස්සෙත්, අමාත්යංශ අස්සෙත්, පළාත් සභා අස්සෙත්...