මචංලා මම මේ ගිය ඉරිදා ගියා ගෙදර වාහනේ බොඩි වොෂ් එකක් දාගන්න කියලා.වැඩෙත් කරගෙන ඉවර වෙලා බිල ගෙවන්න ගියාහම සර්විස් එක ඇතුලේ හිටියා ඇහැට කණට අහුවෙන පොඩි කෙල්ලෙක්.මම ගාන අහලා සල්ලි දුන්නයින් පස්සේ මම දැක්ක අර කෙල්ල බිලක් ලියනව.මමත් ඉතින් දුන්න බිල අරගෙන බැළුව.මට පන යන්න හිනා.බිලත් අරගෙන මම වාහනේ...