සමුගැනීමක්-නොවේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිස්සුද බන් උබට ඔන්න ඔහේ හිටු, අපි ආතල් එකක්වත් ගන්නේ උබට බයිට් එකක් දිලා. අඩො යන්න එපා බන්.

    ආආආ පුළුවන්නම් පල්යන්කො බලන්න. හැබැයි උබ ගියොත් උබ බිජ්ලස් කියලා මම හැමෝටම් කියන හොදද
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    FINAL WARNING!!!

    කොහද යකෝ යන්නෙ ,මෙන්න මෙහෙට වෙලා හිටු..
    ආයි ඊකේ ආවෙ නැත්තන් ,ගෙදරට ඇවිත් උස්සන් යනව කැෆේ එකකට...බලෙන්ම ලොග් කරනව...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    FINAL WARNING!!!

    කොහද යකෝ යන්නෙ ,මෙන්න මෙහෙට වෙලා හිටු..
    ආයි ඊකේ ආවෙ නැත්තන් ,ගෙදරට ඇවිත් උස්සන් යනව කැෆේ එකකට...බලෙන්ම ලොග් කරනව...

    මිගා කිව්ව එකේ රීපෝස්ට් එක.. :lol::lol:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama apu da idala note karan hitapu member kenek uba,harima hitha honda ekek vidiyata thama mama ubawa adura gaththe,ado hitapu vidiyata idu
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පොඩ්ඩක් මොන හරි කිව්වා ඔහොම දාල යනවද ඔයි
    හරි කෙළියක්නේ උබට ගැනී බැන්න කියල ගැනිව දාල යන්නේ නැනේ.. ඔන්න ඔහේ හිටු