මචන් මට savings account එකක් open කරන්න හොද bank එකක් කියන්නකෝ,
1.මට Online Payments කරන්න පුළුවන් වෙන්න ඕනේ
2.Internet banking , Mobile Banking,SMS Alters වගේ පහසුකම් හොද සහ Fees අඩු
3.මට ගොඩක් වෙලාවට Bank එකකට යන්න වෙලාවක් නැ බන් උදේ 6 ට ගියාම හවස 6 ට එන්නේ එක නිසා ගොඩක් වැඩ බැංකුවට නොයා...