1. Purple2022

    Fatty Liver අනාථයි!!!

    FBC ekai bilirubin ekaith balawanna. beer beef walata ochchara high wenna poddak unlikely
  2. Purple2022

    Cancer evacuation surgery 2

    PET scan eka thamai. eth mukuth risk factors nathuwa oka annualy karaganna one na. thawa gene test ekak thiye. ekath accuracy eka doubtful kiyala kiyanne. free karana thanaknam danne na. hithannath amarui ehema thiyei kiyala ape wage supiri rataka he is recovering well. thank...
  3. Purple2022

    Cancer evacuation surgery 2

    Cancer ගැන ලොකු ලොකු article තිබුනත් පැය ගනන් video තිබුනත් basic දන්න අය හරි අඩුයි. කොටින්ම doctors ලත් සල්ලි පස්සෙ දුවන නිසා cancer suspect කරලා ලෙඩාව අදාල තැනට යොමු කරන්නෙ අතලොස්සයි. මගේ Bf ටත් cancer එකක් අන්තිමෙදි. ටිකක් spread වෙලා හරි වෙලාවට diagnose වෙලා නැති නිසා.එයාගෙ surgery එක...
  4. Purple2022

    😔 ජීවිතේ කියන්නෙ මොනතරම් අවිනිශ්චිත දෙයක් ද? 😔

    අම්ම තාත්ත ආදරේ කරන කෙනා උනත් හෙට ඉදීද දන්නෙ නෑ. This life is so fragile :(
  5. Purple2022

    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා

    99%k :oo: oka karanna beheth na owata
  6. Purple2022

    Him❤️

    🙏🙏🙏❤️
  7. Purple2022

    Him❤️

    He is my bf
  8. Purple2022

    Him❤️

    Ever since, the romantic part of my life has been an absolute shitt for me. And then, somebody chose me. He started treating me like I'm a goddess. I wasn't so sure if I could love like I used to do before, but I felt like my life is perfect after I met him. But then I found out that he has...
  9. Purple2022

    වේදනාවක් නැතිව දිවිනසා ගන්න ...

    හැමදේටම විසදුම් හොයන්න යන්න එපා. කිසිම ප්‍රශ්නයක් නැති අය නෙමෙයි අපි හැමෝම. කෙල වෙනවා හරි යනවා.
  10. Purple2022

    ආනයනික කිරි පිටි! High risk cancerous !

    මේ මනුස්සයව මරලා තියෙන්නෙ මේ කියන දේවල් කටට ආවට කියන type නෙමෙයි නිසා. මේ රටේ දේශපාලනයට බැන්නට ඇත්තටම රට ගෙනියන්නෙ business කාරයො කීප දෙනෙක් වගේ එහෙම අවුලක්නං තීනවා. හරි ඉවසීමෙන් මමත් බැලුවෙ content එක worth නිසා ------ Post added on 1711340879
  11. Purple2022

    ආනයනික කිරි පිටි! High risk cancerous !

    Balanna. Eke thiyena research papers tikak balala mata meka share karanna hithune
  12. Purple2022

    ආනයනික කිරි පිටි! High risk cancerous !

    Ekanam danne na Video eka balalama comment karanam watinawa ------ Post added on 1711207303
  13. Purple2022

    ඔයාගේ wifeට කතා කරන්නේ කොහොමද

    Adaren katha karanna initiate karoth akamathten hari e vidiya bond ekak hadei. Address karana vidiyen sahenna loku impact ekak thiyenawa oya mood swing wena ekata nurussana gathiyata.. moka kiwwath karath mala panina gathiyata ehema. දෙන දේ හම්බ වෙනවා.

    No contents