1. Purple2022

    මාලිමාව ජය කණුව කරා යාවිද?

    ඒකත් එහෙමද 😅
  2. Purple2022

    මාලිමාව ජය කණුව කරා යාවිද?

    සුදු මල්ලි චන්දෙට වැඩ කරන්න මඩ ගහන්න කලින් අනිත් එකා කියන එක විස්තර ඇතුව අහගන්න. එතකොට මඩ ගහන්නත් ලේසී. චොර වෙනවත් අඩුයි
  3. Purple2022

    AKD on සටන

    sarcasm brother
  4. Purple2022

    AKD on සටන

    ඔව් ඒකට එන්න මෙයා බයයි. විශේෂයෙන් රනිල් ඇන්ඩ් සජිත් සර්ල ඉස්සරහ Absolutely no way
  5. Purple2022

    කතිරෙ ගහන්න කලිං බලන්න වටින කතාවක්..

    ගුරුවරුන්ට නම කියලාද බොක්ක කතා කරන්නෙ
  6. Purple2022

    කතිරෙ ගහන්න කලිං බලන්න වටින කතාවක්..

    ඔව් හිනා වෙවී කියන්නෙ. හැබයි professor ගෙ අනිත් educational contents ඔක්කොම එහෙමයි. So මඩක් එහෙම නෙමෙයි. ඒක සර්ගෙ හැටි. Lectures කරන්නෙත් එහෙමයි සර් තාම උගන්නනවද ------ Post added on 1726478802
  7. Purple2022

    කතිරෙ ගහන්න කලිං බලන්න වටින කතාවක්..

    බුද්ධිමත් වචනෙ දැක්ක ගමන් පක්ශෙ තීරණය කරලා ඉවරයි. Then blast hahhahaha මේ මිනිහා NPP චන්දෙ දෙන්න කියන්නෙ නෑ මේකෙ.🚿
  8. Purple2022

    කතිරෙ ගහන්න කලිං බලන්න වටින කතාවක්..

    එයාව දන්න අය පොරගෙ videos ඉවර වෙනකං බලනවා. පොඩ්ඩක් content එක බලලා decide කරොත් වටිනවා. If no just ignore 🥸
  9. Purple2022

    ගෝඨාට හපන් වෙයිද අනුරට දුන්නොත්

    එහෙනං එක්කො ගෝටාටම දෙමු
  10. Purple2022

    ලපයට English බැහැ යකෝ ! ඊයා

    Transactors be like.. Yoo WTF
  11. Purple2022

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    අඩේ ශාක්ශි එක්කම පෙන්නලා 😍 එහෙනම් අනුරට නෙමෙයි වෙන්නැති
  12. Purple2022

    ත්‍රීවිල් කාරයෝ දැන් අනිත් පැත්ත ගහලා

    අපේ පැත්තෙත් එහෙමයි 😂
  13. Purple2022

    විජේවීර ගැන දන්න දේවල් share pls..

    Vijeweera kenek enna kalin history eka gana oya vidiyata in detailed oya danuwathda?

    No contents