මන් හිතන්නේ මන් දාන්නවා ඔය හරිය
කලල්ගොඩට මම හිතන්නේ අයිති වෙන්නේ මචන්.

විදුර කොලේජ් එක ගාවම වගේ
මන් හිතන්නේ මන් දාන්නවා ඔය හරිය

ඉඩමේ අයිති කෙනා කිවා මේ දවස් දෙක ඇතුලත පණිවිඩේ දෙන්න කියලා. තව ඔෆර් එකක් දුන්න එකෙන් ඉන්නවා කියලා. හෙට තමා architect කෙනෙක්ව හොයා ගන්න වෙන්නේ. මේ ෆොටෝ එකේ පෙනුන බැම්ම බරපතලයි වගේ ද බන්?
මේ තියෙන්නේ ඒ බිත්තිය මචන්..මොකද හිතන්නේ??? ප්රශ්නයක් වෙයිද? කවුද මචන් එළකිරි එකේ ඉන්නේ අය???
http://i.imgur.com/lskJNAd.jpg
Daala tiyene kawuluth lokui ne ban. Mage personal opinion eka nam, oya idama gannavanam oya glass windows ignor karanna hithagena ganna one(nattam pka pena ganata kenthi yanava), nattam wena idamak hoyahan ban.කොළබ පැත්තේ ඉඩමෙන් දශමයක් උනත් කියන්නේ මචන් අපරාදේ නේ.. ඒ හින්ද ඌ කරා වගේ උගේ අර එලිය වැටෙන කැට වලට දශමෙටම ලං කරලා ගෙයක් හදද්දී. උට කේස් දාන්න පුලුවන්ද? ඒ පැත්ත වැහිලාම යන විදිහට උසට බිත්තිය බැන්දොත් ඌට පොලිසි යන්න එහෙම පුලුවන්ද?
නීතියේ හැටියට ග්ලාස් බ්ලොක්ස් හරි වින්ඩෝස් දාන්න බෑ (පැති මායිම් වලට ) අල්ලපු වත්තක් මායිම් කරලාඋඹට ගහපන් ගෙදර අරුගේ ග්ලාස් බ්ලොක් වැහිලා යන්න වැඩේ ඉවරයි
![]()
Ohoma thamai ban. Umba baya unata oya munissu asraya karannawath wennehe ban. Dorawal wahagena gedara inna wenne. Blind wall thiyena paththata blind wall daana eka thamai hema thenama karanne. Hemoma sathutu karanna giyoth behe machan. Oaka ganin. Oya gaanata watinawa. Patta kattak kanna oana ban idamak hoyaganna cmb.
Othana hatiyeta peanne uu uge paduwe inna dial ekak kiyala. Ehema inna eka hodai ban. Kohomath game wage supoortive hithawaththu lebennehe

බරපතල කම නෙමෙයි ඔතන තියෙන්නේ. නීතිමය පැත්ත.
ඉන්නේSamanyen umbata uge biththiyata heththu karalama bandinna baha adi 3 thiyanna ona, enisa bandinawa nam uta kiya kiya inna epa eka paara set ekak aran awith bandapan. Naththan u kelinma gihin policiye entry dammama umbata wade kara ganna baha hena rasthiyaduwa.
Uta ona nam puluwan othana issara kanuwak thibuna kiyala umba adi 3 thiyala hadanakotath uge ge bittiya kada watenawa wage boru prashnayak kiyan case ada ada inna palath sabawe kawru hari contacts thiyanawa nam.
Dan u idame maimatama thiyala bandala thiyana eka waradi ekata umbata case adinna puluwan eth u dan eka bandala iwara nisa UDA ekena ehema awilla ewa kadanna kiyanne naha. UDA eken kiyanne wade karanna issella awith complain karanna kalata passe ewa kadanna baha kiyala.
ඌ හිතක් පපුවක් නැති විදිහට කරලා තියෙන හින්දා ඉඩම ගන්නවා නම් මචන් ඌ ගේ පැත්ත වහලාම දන්න ඕනේ. එත් මුගෙන් ප්රශ්නයක් වෙයිද කියලා හිතන්නේ. අනෙක මූ හෙන තඩි ගෙයක් ගහන ඉන්නේ. ෂුවර් නැත්තේ ඇමතියෙක් වත් ද උන්ට ගොට්ට අල්ලන එකෙක් වත් ද කියලාඉන්නේ
ඔව් මචන් හොර ඔප්පු තියෙන ඒවාම අපිට හෙන ගොඩක් සෙට් උනා. කුලියට ඉන්න උන් එහෙමත් ගෙවල් විකුනනවා ඇවිත් උන්ගේ වගේ. වෙන ඒවා හොයන්න ගියාම එපා වෙනවා එක හින්දා.. මේකේ ඔප්පුව පිරිසිදුයි මොනවා උනත්. blind wall එක දැම්මද උගේ අර විදුරු කැට ටික වැහෙද්දී ඌ ප්රශ්න දායිද කියලා ෂුවර් නැති එක තියෙන්නේ මචන්. ඌ එකේ ඒ විදුරුකැට දාල නැත්තම් කිසි අවුලක් නෑ.
අනෙක මචන් උගේ ඒ බැම්ම පැත්තට ගෙදර මුණ දාන්නත් බෑ නේ.![]()
appaaa balahanko eha gedara ekage barb wires military grade ewa.Daala tiyene kawuluth lokui ne ban. Mage personal opinion eka nam, oya idama gannavanam oya glass windows ignor karanna hithagena ganna one(nattam pka pena ganata kenthi yanava), nattam wena idamak hoyahan ban.
Eka eka palath wala wenas athi machan, eth hoyala balala karanna mokada samahara ewun innawa eha paththe idame ekata mukuth karanna denne naha pethsam gahanawa. Pethsame thiyanawa nam palathe wena keepa denekuth sign karala uge paththata eeta passe kathawa tikak darunui.boss, a colombo wala. pita ewa nehe. mama ge haduwe Rajagiriye. mulu idamema gedara. 6p wena monawa karannada.
Ehema uta pawichchi karanna baha umbata thappa banda ganna puluwan anik pathi walin, ethakota idama athulata enna bane.ඔව් මචන් නිකම් army කැම්ප් එකක් වගේ ගේ වටේ.. මොකේක් හරි තදයෙක් ද දන්නෙත් නෑ ඉන්නේ. මට නම් ෆොටෝ දකිද්දීත් මල පනිනවා බන්. ඔය පැත්තේ ඉඩ තියලා ගේ හදන්න ගියොත් මූ ඒක පස්සේ කලේ උගේ ප්රාකාරේ තීන්ත ගැන ප්රයෝජනයට ගනීද කියලා.
Eka eka palath wala wenas athi machan, eth hoyala balala karanna mokada samahara ewun innawa eha paththe idame ekata mukuth karanna denne naha pethsam gahanawa. Pethsame thiyanawa nam palathe wena keepa denekuth sign karala uge paththata eeta passe kathawa tikak darunui.
පොරගේ නම මොකද්ද


Oya gaana patta labai machan. Mama werahera baluwa 5k wenawa. Othana perch keeyada?

Samanyen umbata uge biththiyata heththu karalama bandinna baha adi 3 thiyanna ona, enisa bandinawa nam uta kiya kiya inna epa eka paara set ekak aran awith bandapan. Naththan u kelinma gihin policiye entry dammama umbata wade kara ganna baha hena rasthiyaduwa.
Uta ona nam puluwan othana issara kanuwak thibuna kiyala umba adi 3 thiyala hadanakotath uge ge bittiya kada watenawa wage boru prashnayak kiyan case ada ada inna palath sabawe kawru hari contacts thiyanawa nam.
Dan u idame maimatama thiyala bandala thiyana eka waradi ekata umbata case adinna puluwan eth u dan eka bandala iwara nisa UDA ekena ehema awilla ewa kadanna kiyanne naha. UDA eken kiyanne wade karanna issella awith complain karanna kalata passe ewa kadanna baha kiyala.
ඌ හැබැයි තදයෙක් වගේ, ඒ පැත්තේම ඉන්නේ තදයෝ ටිකක්, තඩි ගෙයක් තියෙන්නේ වත්තේ පර්චස් 40ක් විතර, ඉස්සරහාම සිකුරිටි කෙනෙක් දාල ඉන්නේවා. ඒ කියන්නේ තදයෙක් වෙන්න පුළුවන්. හැබැයි කේස් එකක් ආදී කියලා හිතන්න පුළුවන්. lawyer කියන්නෙත් ඒ ටිකමයි, ඉඩමට පෙමට් එක කරන්න කලින් ප්ලෑන් එක හරි approve කරන ඉන්න කියලා. අපි කොහොමත් ගෙයක් හදනකොට තව මාස 4ක් 5ක් වත් යයි.Ow mu idama aran naththan, eha gedara pora koi wageda kiyala hoyala balala gaththa nam thama honda.ow, eka wenna ida thiyanawa. anika seller wikunane 4 laks a perch da koheda. a paththe 4 laks kiyanne nikan wage. samahara wita oya prasne hinda wikuna ganna bari land ekak da danne nehe
නීතියේ හැටියට ග්ලාස් බ්ලොක්ස් හරි වින්ඩෝස් දාන්න බෑ (පැති මායිම් වලට ) අල්ලපු වත්තක් මායිම් කරලාඋඹට ගහපන් ගෙදර අරුගේ ග්ලාස් බ්ලොක් වැහිලා යන්න වැඩේ ඉවරයි
![]()
ඌ තදයෙක් වගේ tharinda අයියා. එකයි කේස් එක දුමින්දලා එහෙමත් ඉන්නේ ඒ පැත්තේ. ඔක්කොම පොෂ් පප්පලා ටිකක් ඉන්නේ 
Plan eka approve unath uta case danna puluwan palathe set ekak ekka sign tikak gahan giyama. Anik u thug type nam umbe basunnlata gahala ealawai hehe.
ඌ හැබැයි තදයෙක් වගේ, ඒ පැත්තේම ඉන්නේ තදයෝ ටිකක්, තඩි ගෙයක් තියෙන්නේ වත්තේ පර්චස් 40ක් විතර, ඉස්සරහාම සිකුරිටි කෙනෙක් දාල ඉන්නේවා. ඒ කියන්නේ තදයෙක් වෙන්න පුළුවන්. හැබැයි කේස් එකක් ආදී කියලා හිතන්න පුළුවන්. lawyer කියන්නෙත් ඒ ටිකමයි, ඉඩමට පෙමට් එක කරන්න කලින් ප්ලෑන් එක හරි approve කරන ඉන්න කියලා. අපි කොහොමත් ගෙයක් හදනකොට තව මාස 4ක් 5ක් වත් යයි.
පොරගේ නම මොකද්ද
