මම මැක් එයා එකක් ගත්ත 2013model, 2014දී,අමෙරිකාවෙන් ඩිරෙක්ට් ගෙන්නපු එකක් එයා ස්ටුවඩ් පොරක්ගෙන් කටාර් වලදී,යූස් කරපු එකක්. අගල් 11.5, i5 4gb ram 128gb ssd. තවම කිසිම අවුලක් නැතුව වැඩ කරනව බබා වගේ.මම කියන්නෙ ගනින්.ලෙඩක් එන්නේ නෑ මලාට.වයිරස් ප්රශ්න නෑ.වින්ඩෝස් ඕනනම් virtual pc දාල රන් කරන්න...