මගෙ hsbc ක්රෙඩිට් කාඩ් තියෙන නිසා මට ලගදි උං කෝල් කරල ලෝන් එකක් පාස් වෙලා 6.40ක 13පොලියට. ගැරන්ටර්ස් ල ඕන නෑ, සැලරි ස්ලිප් ඕන නෑ, අයි.ඩි කොපිය විතරයි.
ෆික්ස්ඩ් රේට් ෆ්ලෝටින් රේට් කියල 2ක් තියෙනව ෆ්ලෝටින් රේට් එක 13% යන්නෙ.ෆික්ස්ඩ් රේට් 16%. ෆික්ස්ඩ් රේට් එකේදී උඹ ගෙවන්න ඕන රේට් එක එකයි අවුරුදු...