1. MARADANA1

    මේ කාසිය මොන රටේද බන්

    කොරියන්
  2. MARADANA1

    පලමු ආදායම් බද්ද කැපේ.. සරසවි ආචාර්යට ඉතිරි 14,000යි.. රටින් යනවාද, මැරෙනවාද තීන්දුවක් ගනී..

    වාහන පර්මිට් එහෙම ලැබෙද්දිත් ඔය වගබෝඩ් උස්සන් හිටියද
  3. MARADANA1

    දිනිති 😱🔥

    කෝ කසේ
  4. MARADANA1

    JR කොර වෙනවා මෙයා දැක්කම

    සිරා කතාව බන්.ඕක දැන් නිකන් ෆැශන් එකක වගේ
  5. MARADANA1

    ස්මාක්කියාලීක්? 🤔

    ඔන්න ඔයන්තියෙන දෙයක් අපිටත් එවන්හන් මචෝ
  6. MARADANA1

    ලෙඩත් එක්ක සෙල්ලම් කරන එපා...

    ලන්කාවේ තියෙන පට්ටම අවුලක් තමයි ඕක,තමන්ට ඕන ඕන බෙහෙත් ෆාමසියෙන් අරන් බොන්න පුලුවන් එක.වෙන රටවල නම් එහෙම බෑ,ඩොකා ලියල දෙම් ප්‍රිස්ක්‍රිප්ශන් එක දවස් 5යි වැලීඩ්,
  7. MARADANA1

    පදිංචියට හොඳ රට?

    ජපානේ බ්‍රෝස්ල
  8. MARADANA1

    අයිස් උවදුරෙන් දරුවන් බේරා ගනිමු

    දේශපාලන සීන් නම් වැඩක් නෑ බන් මෙන්න මේක බැලුවම මටත් ඕක හිතුන
  9. MARADANA1

    Dinesh Schaffter murder Elakiri case study

    ඕකත් අර ඔලුව නැති ගෑනු මිනිය වගේ වෙයිද දන්නේ නෑ
  10. MARADANA1

    අයිස් උවදුරෙන් දරුවන් බේරා ගනිමු

    Lankaawee ඇත්ටටම ඔය කියන තරම් ලොකුවට අයිස් සීන් එක නැද්ද බන්
  11. MARADANA1

    මගේ පරන මියුසික් වීඩියෝ සහ ඒවගේ තිබුන වාහන. My Old music videos and there vehicles

    Ok, bro but why you missed the name, i know that you know it but your not telling it to us(you was the MV producer for that song), i remember that you and Ayesh was doing great CG work at in those old days, however Ayesh passed away and that was a huge lost for SL CG.
  12. MARADANA1

    මගේ පරන මියුසික් වීඩියෝ සහ ඒවගේ තිබුන වාහන. My Old music videos and there vehicles

    මෙන්න මේ ම් මිස්ටීරියස් කෙල්ල කෞද කියහන් "දික" බ්‍රෝ...උබ තමයි මේක දන්න එකම එකා...
  13. MARADANA1

    අත් වැඩ (.)(.)

    Pm karanna bro
  14. MARADANA1

    Merry Christmas! ☃️🎄🎅

    Apitath ewann boss
  15. MARADANA1

    ජපන් ප්‍රවීනතා විබාගයත් අහිමි වෙයි ?

    රන්ඩු නොකර ගොඩ යන ක්‍රමයක් කියහල්ල බන්.
  16. MARADANA1

    ජපන් ප්‍රවීනතා විබාගයත් අහිමි වෙයි ?

    මටත් ජපන් යන්න ඕනෙ, පීලිස් මම මොකකද කරන්න ඕනේ
  17. MARADANA1

    ලංකාවෙ හිටියනම් මෙයත් කුඩු රජෙක් කියයි...😑

    එතකොට මේ ඉන්නේ වැන්කර් අයියද????
  18. MARADANA1

    ලංකාවෙ හිටියනම් මෙයත් කුඩු රජෙක් කියයි...😑

    මම හිතුව මේක දායි කියල 🤣🤣

    No contents