අපේ ගෙදර නම් දෙන්නේ නෑ බන් මුලින් මුලින් දුන්න,අන්ටිමට පොඩි උන් ටොයිලට් එකට වත් යන්නේ නෑ බර තද කරන් ඉන්නවා ටීවී එක ඉස්සරහරහට වෙලා, ගෙනාවා පට්ටම ලස්ස්න පොත් ගොඩක් පොඩි අයට බලන්න,දැන් පොඩි උන ෆෝන් එක නිකන් මේසෙ උඩ තියෙනව දැක්කත් ගන්නේ නෑ, පොත් වලට සෙට් වෙලා ඉන්නේ..