1. MARADANA1

    ලංකාවෙ හිටියනම් මෙයත් කුඩු රජෙක් කියයි...😑

    මොනවද මෙයා කරන බිස්නස්
  2. MARADANA1

    ඉරාජ්ගෙ මෝඩ youtube හුත්/‍තට views දෙන්ඩ එපා! ඕන හුප්ටක් එකෙන් තමන්ගෙ drive එකට බාගෙන බලහන්.

    අම්මෝ බන් උබ පට්ට කුහකයි නෙ,කාට හරි විව්ස් ගියාම උබට මොකද වෙන්නේ..
  3. MARADANA1

    Japan ට්‍රේනිං වීසා

    මටත් ජපන් යන්න ඕනෙ, ලන්කාවේ ඉදල වැඩක් නෑ..
  4. MARADANA1

    පලමු සිපගැනීම මතකද?

    කෑලි කපන අදුරේ ටොයිලට් එකක් ඇතුලෙදි තමයි, තොල් වල කන්‍යාබාවය නැති උනේ පුතී,
  5. MARADANA1

    මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ?

    ටිකක නෙමෙයි බන් ඕක තමයි උන්ඩියල් කියන්නේ...වනසකට තියෙන්නේ මැද මුදලාලි කෙනෙක් ප්ලේස් වෙලා නැති එක.
  6. MARADANA1

    ලංකාවේ වැල වලින් හොදටම පැද්දෙ මෙයා

    ජයසූරිය,අරවින්ද කියන්නේ ලන්කාවේ ක්‍රිකට් වල හිටපු හොදම පකීර්ල දෙන්නෙක් තමයි.උන්වත් දෙන්නේ නැතිවඇති උන් කොකොච්චර බඩු ගැහුව්ද කියල, ඒ වගේම තමයි රෙනෝ කියන්නෙත් සුපිරිම බඩු කාරයෙක් තමයි හැබැයි ඌ ගහන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි බඩු, එහෙම ගහගෙන යද්දි සෙට් වුන එකක තමයි මේ ගුවන් අක්කී, ඌට ලෞව්...
  7. MARADANA1

    ඇයි දැන් ඉන්න පොඩිඋන් මෙහෙම??

    ලන්කාවෙ අර පොඩි කූරු දෙකෙ led බල්බ් හදනවද බන්,ලන්කාව මාරම ඩියුනුයිනේ
  8. MARADANA1

    පාස්ටර් ජෙරම් ... ලක් පේයාව බොනකොඅ දෙවියෝ කොහෙද හිටියේ

    හප්පට කෙලිය නේද ලප්පේයාවා ජෙරාට 🤣🤣🤣
  9. MARADANA1

    අයියො සාමි හිට් වෙයිද?

    කොමෙන්ට්ස් වල තෙලිගු වලින් උර්දු වලින් කොමෙන්ට් කරල තියෙනව දැක්කා ප්ව්ව්න විදියට සින්දුව ගොඩ යාවි
  10. MARADANA1

    මේ Film එක මොකද්ද?

    නාගීනා
  11. MARADANA1

    දන්න අය දන්නකො scurvy ගැන විස්තර ටිකක්

    ඕක ඉන්ටර් පෝල් කාරයෙක් බන්,international මාස්ටර් මෛන්ඩ් එකක, ආසියාවෙ ඉන්න එක intelligence චැනල් එකක්. උබල විහිලුවට ගන්න එපා බුවාව. මෑන්ට අත්දෙකෙන්ම එක පාර m16 දෙකක් අරන් ෆයර් කරන්න පුලුවන්..
  12. MARADANA1

    දේවතා එළි Experience

    අනේ මන්ද බන් ඔය දේවල් බොරු කියන්නත් බෑ ඇත්ත ක්‍යන්නත් බෑ.
  13. MARADANA1

    වොට් මිලියනයක ඇන්ටනාව

    Gsm බ්ලොක් වෙන්නේ නෑ නේද ඕකෙන් .
  14. MARADANA1

    Youtube ඇඩ් වලින් බේරෙන හැටි

    අපි නම් යූටුබ් ප්‍රිමියම් යූස් කරන්නේ.නෝ ඇඩස් නෝ වෙයිටින්ග්.👍❤👍
  15. MARADANA1

    සමන්තබද්‍ර number - 02 ? 😮😮😮

    මහනායක හාමුදුරුවෝ ගුරුවරුන්ගේ සාරියේ එල්ලිල ඉන්න අතරෙ මෙන්නෙ මෙහේ එකෙක් ඔටුන්නක් දාගෙන....
  16. MARADANA1

    SL Vlog දේශපාලනික කතිකාව

    මන්ජු කියන බුවා නම් පට්ට ඇට්ටරයෙක් වගේ ඒක වෙනම ගේමක්ගහන්නේ මට පේන විදියටනම්
  17. MARADANA1

    ත්‍රස්තවාදය නිසා බ්හිවූ කොළඹ පාතාලය - කොටස 2

    ගුනසින්ගපුර සොන්ඩර්ස් ටීම් එකේ හිටිය ගොඩක් එවුන් පාතාලසීන් එකේ තමයි හිටියේ..

    No contents