උබ නම් දෙයියෙක් වගේ බං. උබ දුන්න අයිඩියාස් නිසා දැන් ගිග්ස් පොඩ්ඩක් හරි. ඕඩර් එකක් කම්ප්ලිට් කළා. එක්ස්ප්රස් ආවා. Rated: 100%ඉස්සර මැසේජ් වලට රිප්ලයි එවන්නෙත් නැහැ සමහර එවුන්. දැන් රිප්ලයි හරි එවනවා. එත ගිග් ගන්න කිව්වහම ගන්නේ නැහැ. ඒකට මොකො කරන්නේ. උන්ට ගිග් එක ගන්න හිතෙන විදියට මම ටෝක්...