Huga dhawsakata passey lassna nirmaanayak!




සහතික ඇත්ත සොයුරිය. අගනා අදහසක් කවිකර තිබුනත් වචන අතර ඇති වේදනාව කලකිරීම දැනෙනවා.
කඩාගෙන ගියත් රිකිලි සුළිසුලඟ
පලන්චි බඳිනත් අතදෙන
නොවැඩෙත් ද උසට
අඩුවක් වේද සිරිසිරිය බෙදන
උණ පඳුරේ

අගනා නිර්මාණයක් නංගි
ඇත්ත කථාවක්... අනුන්ගේ දේවල්
තමන්ගේ කරන යුගයක් ඉස්සරහට ඒවි

ඒක ඇත්ත නංගා...මාත් එකගයි ඔයා එක්ක
සාධාරණ සිතුවිල්ලක්

ගොඩක් ස්තූතියි අමා...ගොඩක් කාලෙකට පස්සෙ මේ දේ අපි හැමදෙනා අතරෙම බෙදාගන්න හිතුනෙ මුහුණු පොතේ අපේම සොයුරියකගෙ නිර්මාණයක් නම මකලා දාලා තිබුණ නිසා... ඒ නිර්මාණය වගේම... ඒ සිතුවිල්ල සමහර විට ඇය ලියන්නට ඇත්තෙ හදවතින්ම වෙන්න ඇති... අපේ මතකත් එක්ක බැදෙන මෙවැනි නිර්මාණ තවකෙනෙක් හොරකම් කලාම දැනෙන දුක කියන්න වචන නෑ අමා...කාලෙකට පස්සෙ පියුමිගෙන් නිර්මාණයක් දැක්කෙ
මේකනම් හරිම කණගාටුදායක තත්වයක් සහෝ
සාර්ථක නිර්මාණයක් බිහිකරන්න නිර්මාණ කරුවෙක් කොයි තරම් නම් දුක් විඳිනවද? ...... ඒ වගේම එහෙම ආසාවෙන්, ආදරයෙන්, දුක් විඳලා කරපු නිර්මාණයක් වෙන කෙනෙක් හොරකම් කලාම දැනෙන්නෙ පුදුම දුකක් වගේම කලකිරීමක් ...... මං ඒක අත්විඳලා තියෙනවා කීපවරක්ම.
ලස්සන නිර්මාණයක් සහෝ ........ දිගටම ලියන්න
+රෙප්

වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???
නිර්මාන හොරු දෙවර්ගයක් ඉන්නවා..කට්ටියක් ගෙඩි පිටින්ම අනුන්ගෙන් කොපි කරලා තමන්ගේ නම දාගන්නවා..අනිත් කට්ටිය නමක් හදා ගන්න මුලින් නිර්මාන හොරකමේ ගිහින් පස්සෙ ඒවා හොඳට ප්‍රගුණ කරලා අහු මුළු අත පත ගාලා ස්වෙච්චාවෙන්ම පසුකාලීනව අගනා නිර්මාන කරන තත්වයට පත්වෙනවා...
අපි කල යුත්තේ එයින් අපේ මනස වට්ටවා නොගෙන ඔවුනට හරි මග පෙන්වා දීමයි.....
නිර්මානකරුවන් විටෙක කොයි තරම් සංවේදීද කියල මට හිතුන වාර අනන්තයි..ඒ වගේම විටෙක අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ දරුණුයි...
අවසාන ප්‍රතිඵලය කලාකරුවන් හා නිර්මානකරුවන් වන අපි සමාජගත කරන්නේ අපෙන් විද්‍යාමාන වන්නාවූ එවන් එකකට එකක් වෙනස් මිශ්‍ර චිත්ත ධාරාවන් සමුහයකුයි..
ඉතා වටිනා සාර්ථක නිර්මානයක්. කලකින් කවි පියසට ගොඩ වී නංගී බෙදන මේ කවි රසය තුලින් අප කාගේත් සිත් තුල දනවන්නේ අපේ ජීවිත ගැන යමක් මීට වඩා හිතිය යුතුයි නේද කියනා හැඟීමයි..
දිගටම ලියන්න.....නංගියාට ජය...
Comment ekak danna kiyala thread eka open kalama kiyala thiyenne kathawakne...
Awlak ne hithe thiyena dewal mona widiyata hari kiyala dana eka hondai...![]()



කවියක් ලියලා ඒක රසවිදින්නන් අතරට ඉදිරිපත් කලාම 10 දෙනෙක්ගෙ අදහස් වෙනස් වෙන්න පුළුවන්... හිතන්න මෙහෙම..... මං අද මේ දේ.... ආදර නිර්මාණයක් විදිහට ඉදිරිපත් කලානම්...oka ithin Godak Field wala thiyena deyakne...
mmm...Awagashili magen midi sumata kawi sithuwili idiripath karanna...mama asa eawata...![]()
මොකද වෙන්නෙ? ඒවගේම....මං ආදරණීය නිර්මාණයක් ආවේගශීලිව ඉදිරිපත් කලොත්...
සහෝ.ට මගේ නිර්මාණය ආවේගශීලිව දැනුනනම්....විඳලත් තියෙනවා..විඳවලත් තියෙනවා...විදලත් තියෙනවා....
Me kawiya liwwe mata me welawe denena hethuwatanam...mata kiyanna wenne menna me tikai...It may not be a coincidence that Suddenly this type of thing came up...so it should be what i think..
onima deyak diha samabarawa saha apakshapathiwa balannna...
Oyata uganwanna mata oni ne Sis...eth weradi magaka yanawanan kiyanawa...pili ganna noganna eka ithin mage wedak newei...![]()
ස්තූතියි සහෝ. ඔබේ අදහස් වලට..... සහෝ. කියන්නෙ....මගේම කවියක් තව කෙනෙක් ප්‍රසිද්ධ තැනක මගේ නම නැතිව දාලා.... ඒ කවිය මං ළග තියෙද්දි මගෙ නමත් එක්ක .... ඒ නිර්මාණය මගේම කියලා ඔප්පු කරන්න කියලා මාත් එක්ක නඩු කියන්න එනකල් බලන් ඉන්න කියලද?
සමහර විට සහෝ. දැකලත් ඇති....මුහුණු පොතේ වගේම තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවිතුල එකම නිර්මාණය පසුතලය වෙනස් කරලා දාලා තියෙන අවස්ථා.... මං හිතන්නෙ නැහැ කවදාවත් කවියො එහෙම අය කියලා....Mathaka thiyaganna...KAwiyo dirimath wenne ho namak hadaganne ape Comment walin...namak hadagaththata passe eka loku kamak kiyala hithaganna narakai...
![]()
එයාලට තියෙන්නෙ සුන්දර අදහස්..... ඒ අදහස් විකෘති කරන්න පිට අය ඕන තරම් බලාගෙන ඉන්නවා.... ඒකයි මං ලිව්වෙ.. "ඉකිබිදින කවි සිත්වල නොමැකෙන පහන් සුවද කියලා..." කවියෙක් එහෙම ලොකු කමක් හිතට ගන්නවා නම්....එයාට යන මාර්ගය කෙටියි සහෝ.මං පිළිගන්නවා කවියන් දිරිමත් කරන්න ඔබ හැමගෙ ප්‍රතිචාර ඕනි කියලා...පටල ගන්න එපා...මෙතන මාතෘකාව

බොහොම ස්තූතියි සහෝ. ඔබට නැවතත්....ඔබේ අදහස් වලටත් දිරිගැන්වීමටත්....Anyway...Keep writing poems...![]()

හොඳ මාතෘකාවක්!අපූරු නිර්මාණයක්..
වෙන කෙනෙක් නිර්මාණය කල දෙයක් තමන් දානවනම් ඒ නිර්මාණය කළ කෙනාගෙ නම සඳහන් කළයුතුයි කියල ඔයා පිළිගන්නව ඒ කියන්නෙ නේද නංගා
දිගටම ලියන්න... සුබපැතුම්!

ප්‍රශ්නයි මේ මාතෘකාවයි පටල ගන්න එපා අයියේ..
ඔව් මං පිළිගන්නවා වෙන කෙනෙක් නිර්මාණය කල දෙයක් දානවනම් එයාගෙ නම සඳහන් කරන්න ඕනි කියලා....ඒ නිර්මාණය ඒ කවි සිතුවිල්ල අයිති කෙනාගෙ නම.....
ස්තූතියි අයියෙ අදහස් දැක්වූවට...




Good artists create... Great artists steal
best example is the owner of the company which your operating system is devoloped
BILL GATES![]()
Good Exp. bro.ඇත්තටම නංගියා අපි කොච්චර මහන්සි වෙනවද සමහර නිර්මාණ එලියට දා ගන්න... ඒ දුක දන්නෙ නිර්මාණකරුවෙක්ම පමණයි.
නමුත් එච්චර දුක් විදලා එලියට දාන නිර්මාණයක් කොහෙහරි හිටිය "නිර්මාණ හොරෙක්" හොරකම් කලාම පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ...
සාර්ථක නිර්මාණයක් නංගියා....
ගොඩ දවසකින් දැක්කේ..
වෙනදා වගේම සාර්තක නිර්මානයකින්
ඇත්ත හොරකම කොහොමත් වැරදියි.ඒත් ඇඟට නොදැනෙන්න කරන නිර්මාණ හොරකම කොච්චර නම් වැරදිද..
ඇත්ත සහෝ.

