අම්මගෙ දුම් දුම්පරික්ෂාව හා පො#න රාජ්යය
මේ අද news එකක දැක්ක මනුස්සයෙක්ගෙ වාහනේ දුම් දුම්පරික්ෂාව කරල. test එක කරල තියෙන්නෙ Department of Motor Traffic එකෙන්. වැඩේ කියන්නෙ මිනිහගෙ වාහනේ PASS වෙලා තිබ්බෙලු test එකෙන්. ඒත් මුන් check කරද්දි FAIL. ඇයි මේ රෙද්දෙ උන් දඩ ගහන්න ක්රම හොයන්නෙ? අනික...