1. jhnnwp

    ඇයි මෙච්චර ගණන්?

    ඇයි මෙච්චර ගණන්? මචං ලංකාවෙ උන් Men Blazer මහන්න ඇයි ලොකු ගණන් ගන්නේ? Chinese ready made ඒව පට්ට ලාබයි. මොකද්ද වෙනස? මම බැලුවෙ aliexpress එකෙන් DHL හරහා ගෙන්නන්න මේවයි. මෙහෙ උන් මහන ඒවයි අතර වෙනස මොකද්ද? :oo:
  2. jhnnwp

    මේක යවන්න දෙයක් කියපල්ලා...

    මේක යවන්න දෙයක් කියපල්ලා... මේ bathroom එකේ bidder shower එකේ leak එකක් නිසා tile එකේ මොනවද බැඳිලා. යවන්න chlorine නුත් දැම්ම ඒත් යන්නෙ නැහැ. මොනවද tile එක damage නොවී යවන්න පුළුවන් chemicals?
  3. jhnnwp

    කොහෙද හොඳ?

    Formal Suit Hire කරන හොඳ තැන් ටිකක් කියපල්ලා. වෙඩිමකට දුවන්න. :oo: නුවර, කුරුණෑගල අවට සතියෙන් ගෙනිහින් දෙන්න පුළුවන් වෙන.:rolleyes: සැලකිය යුතු: Suit මහන්න සල්ලි නැහැ පුතීලා... :P
  4. jhnnwp

    Admin මහතාගේ අවදානයටයි!

    Admin මහතාගේ අවදානයටයි! දැන් කිරියේ mouse wheel scrolling කරාට වැඩ නැත්තෙ ඇයි?:dull:
  5. jhnnwp

    Bathroom කේස්

    කලින් හොඳට තිබ්බ wall tile තුනක් ඉබේ පිපිරිලා ඉරි ගිහිං බං. රස්නෙට මෙහෙම වෙන්න පුළුවන් ද? :no:
  6. jhnnwp

    Kohomada? Panilla.

    Wovo0q-GduY
  7. jhnnwp

    CEB හැත්ත

    CEB strike starts Wed. midnight 2017-04-04 13:28:58 9 6990 A 24-hour-strike would be launched from Wednesday, April 5 midnight by the Ceylon Electricity Board (CEB) Joint Trade Unions Alliance against the alleged oppression of trade unions and to urge the Government to rectify CEB employees’...
  8. jhnnwp

    F#cking CEB

    Umbalata current eka nadda NWP wala. Munta 6:30 PM Wala indan kiyanne Thama naha wesige puthala :angry::angry::angry:
  9. jhnnwp

    අහල බල්ලන්න පුරුදුයි වගේද කියල පුතී...

    අහල බල්ලන්න පුරුදුයි වගේද කියල පුතී... EzS-Jis7kfA
  10. jhnnwp

    Ana gannawaaa....

    XZO5EeENdL4
  11. jhnnwp

    යහපාලනේ බැලූන්ස් හිල්වෙලා

    යහපාලනේ බැලූන්ස් හිල්වෙලා VDXRJm8lQ8Y
  12. jhnnwp

    කෝ මේ නීති ගරුක පූජිත...

    කෝ මේ නීති ගරුක පූජිත... QUgM58oSkRY
  13. jhnnwp

    මුන් එන පොට හරි නෑ...

    මුන් එන පොට හරි නෑ... dQvCbmorqPs
  14. jhnnwp

    මේ නංගිට අවස්ථාවක් දෙන්නලු.

    මේ නංගිට අවස්ථාවක් දෙන්නලු. oIDgGeZJxA4
  15. jhnnwp

    කුරුණෑගල උන්ගෙන් උදව් ඕන... Wedding cards

    කුරුණෑගල උන්ගෙන් උදව් ඕන... Wedding cards ලාබෙට ලස්සනට wedding cards + cake box print කරගන්න තැන් ටිකක් කියපල්ලා... අඩුවට Board එහෙම ගෙන්නන තැනක් තමා ඕන.
  16. jhnnwp

    අද ADSL අවුල් නේද?

    :confused:
  17. jhnnwp

    ඇයි බං මේ?

    :( ගොරවනකොට slt උන්ගෙ adsl disconnect වෙන්නෙ ඇයි බං? router එකේ CRC 1000 පනිනවා එතකොට. :confused:
  18. jhnnwp

    ඔයා හරි චතුර රටේ මිනිස්සු තමා බයිට්

    ඔයා හරි චතුර රටේ මිනිස්සු තමා බයිට් UhlWs0yE_7w
  19. jhnnwp

    WiFi indicator එක පෙන්නන්නෙ නැහැ p8 light.

    WiFi indicator එක පෙන්නන්නෙ නැහැ p8 light. කොල්ලනේ phone එක factory reset දැම්ම ඒත් WiFi indicator පෙන්නන්නෙ නැහැ. auto detect කරන්නෙත් නැහැ. කොහොමද fix කොරන්නේ? :confused:
  20. jhnnwp

    sundae ice වගේද මේව සිංහලයෝ...

    sundae ice වගේද මේව සිංහලයෝ... පොන්න වලතරට මේව කන්න පින නෑ... :P

    No contents