Combank online banking

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    මේ උඹලගෙ account වලට log වෙන්න පුලුවන්ද කියපල්ලා?
    මොකක් හරි අවුලක්ද User ID දුන්නනම buffer වෙවී තියනව විතරයි. :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    issue ekak thiyanawa. log wenna be. log unath mara slow

    log වෙන්න බැහැ තමයි. ඒත් log වුනොත් මාර slow කියන්නෙ? උඹට log වෙන්න පුලුවන්ද? :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Ude nam hondata wada kala..mama transaction ekakakuth kala..bt dan wadda na..:no::no:

    Service Unavailable

    HTTP Error 503. The service is unavailable.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    Hot line එකට ගන්නවා එකෙක් ගන්නෙ නැහැ. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    අද උදේ ඉදන්ම අවුලක් තිබ්බා මචං...:(

    ප්‍රශ්නයක් නම් කට ඇරල උත්තර දීපංකො. ඇයි බං මුන්?? hotline තිබ්බට එකෙක්වත් answer කරන්නෙ නැත්තෙ... :angry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    hsbc hodya ban munge hama welewema online eka down
    mee 2 para wune
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar387534_8.gif