මචංලා, මේක අපි කොල්ලො set එක එකතු වෙලා ඉස්කෝලෙ වෙනුවෙන් කරන වැඩක්. Mariansලා මේ concept එක කුරුණෑගල ගහන පළවෙනි වතාව තමයි මේක. කුරුණෑගල අවට පුළුවං උං ඉන්නවනම් බලන්න ඇවිත් සහයෝගයක් දියල්ලා!


Tickets are available at :- Cargills Foodcity, Samudra Book Shop and Dinapala Group.






