තරුණ වයසේදි කාටවත් මෙහෙම ලෙඩ නම් හැදෙන්න &#347

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    තරුණ වයසේදි කාටවත් මෙහෙම ලෙඩ නම් හැදෙන්න &#347

    අනේ මචන්ලා මට මගේ ජීවිතේ හැම දෙයක්ම එපා වෙලා...
    මගේ ගර්ල්ට විශාදය කියන මානසික රෝගය හැදිලා..
    එයා ගොඩක් වෙනස් වෙලා මේ දවස් ටිකට ඒ නිසා අම්මලා එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිහින් ඊට පස්සේ මානසික වෛද්‍ය ඒකකයට දාලා...
    එතනින් තමයි කිව්වේ...
    හෙට ඩොක්ටර් මටත් එන්න කියලා...
    අනේ මන්ද කාටවත් මේ වගේ දේවල් වෙන්න එපා...
    කැම්පස් එකේ ලාස්ට් එක්සෑම් එකට පාඩම් කරලා වැඩිවෙලා මේක වුනේ...
    ඔයාලාගේ ගර්ල්ලවත් මේ ලෙඩෙන් පරිස්සම් කරගන්න...
    මගේ ලෝකෙම කඩන් වැටිලා දැන්....
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    ඉවසන්න වෙනවා මචං. මටත් ඔය හා සමාන දෙයක් උනා..
    එනිවේ කෙල්ලව කොහොම හරි ගොඩ දාගනින් !
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    විශාදය වැඩි උනාම තමා ගොඩක් මිනිස්සු සියදිවි නසා ගන්නෙ. ඕක හැදුනම රෝගියාට දැනෙන්නේ "අනේ මම තනි වෙලා, මට කවුරුවත්ම නැහැ" වගේ හැඟීමක්! තව අයට "අනේ ඉන්ටර්වීව් එක ෆේල් උනොත් මම ඉවරයි" වගේ හිතෙනවා. උඹට පුළුවන් හැම වෙලාවෙම කෙල්ල ගාවින් ඉඳපන්. පුළුවන් නම් ඉක්මනට මැරි කරපන්


    මේ පෝස්ට් එකට රෙප් කපපු එකාටත් කවුරු හරි බෙහෙත් ටිකක් අරන් දියන්
     
    Last edited:
    • Like
    Reactions: udsic

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ, පට්ට සිද්දියනෙ බන්, සොරි බන්,:sorry: අව්ලක් වෙන එකක් නැ ඔක පට ගාල හොද වෙයි :) :yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka hariyanawa mchn but she has to rest...onama deyak onawata wada agata gattama oka tamai wenne...she'll get well soon
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනිස්සුන්ට ඔය වගේ දේවල් වෙනව බන් එක තමයි ජිවත් වෙනව කියල කියන්නෙ
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඕකට බෙහෙත් තියෙනව සහෝ. බය වෙන්න එපා. හිටිය වගේම සනීප වෙයි :)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    aulak gan epa ban.kolla hatiyata umba kelin hitapan mata hodatama sure ekita hoda wenawa.balapanko nadda kiyala.
    umba issarahata umbala marry kalama jewath wenna ona dewal tika karapan.diunu weyan.umba oka gana hitha hitha duk wenakota umbat week wenawa eki goda ena ekath late wenawa.wenada wagema aadaren salakapan.ekita hithata presure eka den epa.umba bauddha nam pansalakata geniyapan bodhipujawak thiyapan wena aagamaka nam e aagamata anuwa adaala dewal kiyapan.
    BAYA WEN EPA LOKKA UMBE ANGEL TA SANEEPA WEI
    :)
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    salenda epa machan. uba thama eyage parents ta dairya denda ona.
    minissu wadiyen paw karaddi aluthen muthun mithan kalaye nowu rogath enawalu.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මටම පිස්සු හැදෙන සයිස් බන් ඉන්නෙ...
    තැන්ක්ස් ඔයාලා මගේ හිත හැදුවට...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටම පිස්සු හැදෙන සයිස් බන් ඉන්නෙ...
    තැන්ක්ස් ඔයාලා මගේ හිත හැදුවට...

    octahra upset ganna epa ban..okata tablets dunnama hariyanwa...oka mae kale godak teenslata tika tika tiyenwa...media,society pressure eka hinda..tikak hodawegena enkota girlwa happy karanna...tell that exams are not life...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    යකෝ ගනන් ගන්න එපා බං.. ඕක temporary තත්වයක් බං.. හොද කරත හැකි ලේසියෙන් ම.. උබ නිකං කෙල්ල මලා වගේ නෙ කෑ ගහන්නෙ..

    ගනන් ගන්න එපා ;)
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    octahra upset ganna epa ban..okata tablets dunnama hariyanwa...oka mae kale godak teenslata tika tika tiyenwa...media,society pressure eka hinda..tikak hodawegena enkota girlwa happy karanna...tell that exams are not life...

    අනේ ඛෙහෙත් ගත්තට පස්සේ කතා කරන්නෙත් නෑ බන්...
    පව් හැම වෙලේම නිදි... ඛෙහෙත් වලට නින්ද යනවා මම හිතන්නේ...
    හැමෝටම ගොඩක් පින් මගේ හිත හැදනවට...
    හැමෝම තම තමන්ගෙ අයවත් මේ වගේ ලෙඩ වලින් පරිස්සම් කරගන්න...
    ශාරීරික ලෙඩ වලට වැඩිය මානසික රෝග හැදුනම දුක වැඩියි...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ පුලුවන් තරම් ගර්ල්ගෙ ලඟින් හිටපන්. හෙල්ප් කරපන් ගොඩ එන්න. ඔය ලෙඩේ හැදුනම හැමදේම එපා වෙනවා. පුලුවන් තරම් හිත හදන්න ට්‍රයි කරපන්. එයාව තනි කරන්න එපා. මොනව වුනත් උඹ එයා එක්ක ඉන්නව කියල කියපන්. ඕකට බේත් තියනවා. ටිකක් කල් බේත් ගන්නකොට හොඳ වෙනවා. හැබැයි ටික කාලෙකින් ආයිත් එන්න ඉඩ තියනවා. පුලුවන් තරම් හිත සතුටෙන් තියන්න ට්‍රයි කරපන්. උඹ මානසිකව වැටෙන්න එපා. ඔය ලෙඩේ ජීවිතකාලෙටම තියෙන්නෙ නෑ. මටත් ඔය ලෙඩේ තිබුනා. බේත් ගත්තා, කවුන්සිලර් කෙනෙක් ලඟටත් ගියා. දැන් හොඳයි.
    I wish her speedy recovery
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ ඛෙහෙත් ගත්තට පස්සේ කතා කරන්නෙත් නෑ බන්...
    පව් හැම වෙලේම නිදි... ඛෙහෙත් වලට නින්ද යනවා මම හිතන්නේ...
    හැමෝටම ගොඩක් පින් මගේ හිත හැදනවට...
    හැමෝම තම තමන්ගෙ අයවත් මේ වගේ ලෙඩ වලින් පරිස්සම් කරගන්න...
    ශාරීරික ලෙඩ වලට වැඩිය මානසික රෝග හැදුනම දුක වැඩියි...

    මානසික ලෙඩක් කියල මහලොකු වෙනසක් නෑ බන්, උණක් හෙම්බිරිස්සාවක් හැදුන වගේ තමයි. ඔය ලෙඩේ හැදෙන්නෙ මොලේ හෝමෝන් අවුලක් නිසාලු. බේත් වලින් ඒක හරි යනවා.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උඹ පුලුවන් තරම් ගර්ල්ගෙ ලඟින් හිටපන්. හෙල්ප් කරපන් ගොඩ එන්න. ඔය ලෙඩේ හැදුනම හැමදේම එපා වෙනවා. පුලුවන් තරම් හිත හදන්න ට්‍රයි කරපන්. එයාව තනි කරන්න එපා. මොනව වුනත් උඹ එයා එක්ක ඉන්නව කියල කියපන්. ඕකට බේත් තියනවා. ටිකක් කල් බේත් ගන්නකොට හොඳ වෙනවා. හැබැයි ටික කාලෙකින් ආයිත් එන්න ඉඩ තියනවා. පුලුවන් තරම් හිත සතුටෙන් තියන්න ට්‍රයි කරපන්. උඹ මානසිකව වැටෙන්න එපා. ඔය ලෙඩේ ජීවිතකාලෙටම තියෙන්නෙ නෑ. මටත් ඔය ලෙඩේ තිබුනා. බේත් ගත්තා, කවුන්සිලර් කෙනෙක් ලඟටත් ගියා. දැන් හොඳයි.
    I wish her speedy recovery


    තැන්ක්ස් මචෝ දැනුවත් කළාට...
    කවුන්සිලර් හම්බ වෙන්න නිතර යන්න ඔන වෙනඑකක් නැහැ නේද?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙරට ජනගහනයෙන් සියයට 10 ක් විශාදය හෙවත් මානසික අවපීඩනයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම, මෙරට ජනතාවගෙන් සියයට 1 ක් උග‍්‍ර විශාදයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ
    hiruHealth

    meka hoda kara ganna puluwan deyak machan ...kalabala wenna epa.