1. helplesser

    අම්මා

    :giggle: :giggle:
  2. helplesser

    හංසමාලි ගෙදර ආවද?

    :giggle: :giggle:
  3. helplesser

    බඩගිනි. තාම උයල නෑ

    1.20 යි වෙලාව තාම උයල නෑ බන්. එපා වෙනවා. :mad:
  4. helplesser

    සංචරණ සීමා 21 #breaking

    සංචරණ සීමා 21 සිට දික් කරත් එකයි මට නැතත් එකයි. රෙද්ද! :giggle:
  5. helplesser

    ස' හොදටම කරපු

  6. helplesser

    එක රටක්

    එක රටක් නීති හැටක් පවුල් හත අටක් ගොන්නු ලක්ෂ ම හැටනමයක්... :love::giggle:
  7. helplesser

    හමිනෙනවානේ ඉතින් !

    :giggle: :giggle:
  8. helplesser

    need a boost

    so freking depressed sinhalu. need a fking bost
  9. helplesser

    3% වගේ හිතන්න.

    ඒක පට්ට. :giggle:
  10. helplesser

    රටේ තත්වය සුභයි.

    රටේ තත්වය සුභයි නේද සින්හලු. සංචාරක සිමා දාලා. මිනිස්සු ගජරාමෙට ඇවිදිනවා. ගෙවල් වල මැරෙන එවුන් ගෙවල් වල මැරෙනවා. ඉස්පිරිතාලේ මැරෙන උන් එහෙ මැරෙනවා. හැදෙන එවුන්ට හැදෙනවා. හොද වෙන උන්ට හොද වෙනවා. මට නම් හොදයි, වරදක් පේන්නේ නෑ.
  11. helplesser

    බලන් ඉද්දි බඩ ආරනවා සිංහලු

    ෆක් වෙනවා
  12. helplesser

    busy sinhalu

    Idala idala puka irena wadak set una. baiyo dan wadiya raganne nathi hinda unwa nondi kare na kiyala awulakuth na ithin. :giggle:
  13. helplesser

    මධ්‍යම පන්තිය විතරයි ගෙදර ඉන්නේ.

    කුලී වැඩ කරන උනුයි, වී.අයි.පී ලයි ඔක්කොම එළියේ රගනවා. :ROFLMAO:
  14. helplesser

    කැලණියේ නාග රාජයා වැඩ පෙන්නයි.

    රටේ ගංවතුර, නයා යාම්, සුළි සුලන්, වසන්ගත දිනෙන් දින ඉහල නගී. ඉතුරු අවුරුදු ටිකත් මේ විදියටම ගතවෙන බවට ලකුණු පහල වෙයි. 69 බෙට්ට සිරවූවාක් මෙන් බලා සිටියී. :love2:
  15. helplesser

    ඇදුම් ටිකක් ගන්න ඕන.

    ඇදුම් ටිකක් ගන්න ඕන. හොඳ supplier කෙනෙක් දන්නවා නම් නොම්මරෙ දීපන්කො. තලංගම හරියෙ නම් වටිනවා. :giggle: :giggle:
  16. helplesser

    herman miller chairs

    herman miller chairs use karana aya innawada?
  17. helplesser

    මරණ තර්ජන - මුරුත්තෙට්ටුවේ හිමි

    Sewanu Suresh buddika 29 minutes ago එක් පාර්ශවයකට අසීමිත ලෙස දේශපාලන බලය ලැබුණු විට ඇතිවන ප්‍රතිපල Tuan Mahamoor 24 minutes ago ඔබවහන්සෙලා ගෙනාපු ආන්ඩුව නෙද මේ. Dukaii ඔබවහන්සෙලා ගැන Nirupika Nanayakkara 21 minutes ago 2015 ට කලින් මහින්ද රාජපක්ෂ අවුරුදු 2කට කලින් දාලා ගියේ ඇයි රට හොරා කාලා...
  18. helplesser

    යුතුකමේ මනාපය

    :giggle: :giggle:

    No contents