1. helplesser

    කුක්කු

    උබල දෙන්න තනියම නිකන් ඉන්න වෙලාවට උබ වයිෆ්ගේ එහෙ මෙහෙ මිරිකනවද බන්? ඔය කුස්සියේ එහෙම වැඩ කර කර ඉද්දි පිටිපසෙන් ගිහින් වගේ .
  2. helplesser

    ෆොන්සේකා නොහිටින්න

    :LOL::LOL:
  3. helplesser

    මේ වෙලාවේ ලොක්ඩවුන් කිරීම අනවශ්‍යයි

    තිස් වසරක යුද්ධය දිනු අපට මේ ප්‍රශ්නය ප්ශ්නයක් නෙවෙයි මිතුරනි. තව අවුරුදු 10ක් ගිහිල්ල හරි අපි මේක පරදවමු. හැමෝම රජය පිළිබද විශ්වාසය තියාගෙන වැඩ කරපල්ලා :love2:
  4. helplesser

    මෙවර කොරෝනා උඩු දුවපු එකට ආණ්ඩුව පලි නෑ.

    ඩෙල්ටා කියන්නේ රැල්ලක් නම් ඒ රැල්ලට ආණ්ඩුව 100% පලි නෑ කියලයි මගේ නම් මතය. මොකද ඩෙල්ටා කියන්නේ එක පාර කඩා පාත් උණු එකක් නෙවෙයි නේ. අප්‍රේල් වල ඉදලම අපි දැක්කනේ ඉන්දියාවට මොකද උනේ කියලා. මිනිස්සු 60%ක් - 70%ක්ම වගකීම බාරගන්න ඕන මේ පාර නම්.
  5. helplesser

    ආණ්ඩුව ගැන යම් පැහැදීමක් තියෙනවා.

    කොච්චර උනත් ගිය ආණ්ඩුවට වඩා මේ ආන්ඩුව ටිකක් හොදයි වගේ.
  6. helplesser

    වින්ඩෝස් 11 දාලා reset කරොත්

    windows 10 උඩින් වින්ඩෝස් 11 දාලා reset කරොත් ආපහු windows 10 වලටමද යන්නේ
  7. helplesser

    My keto chocolate ice cream

    pol powder, pol sugar walin haduwe :giggle:
  8. helplesser

    DHL බඩු ගෙන්නද්දී පරිස්සමෙන්

    USA වලින් දානකොටම address වැරදියට දාලා තියෙන්නේ.
  9. helplesser

    ක්‍රිකට් මැච් වල එන කෑගහන සද්දේ

    දැන් ගහන මැච් බලන්න මොකෙක්වත් නැති උනාට 6ක් 4ක් ගැහුවම මිනිස්සු චියර් කරන සද්දයක් එන්නේ කොහෙන්ද දන්නවද ?
  10. helplesser

    එක adsence click එකකට $108ක් හම්බුනා

    Cancer natural healing සම්බන්ද blog post එකක දාලා තිබ්බ ad එකකට මේ ගාන සෙට් උනේ :shocked::love2:
  11. helplesser

    අයිස් ගහලා ස්පා ගිහින් මිය යෑම

    විද්‍යාත්මකව පහදන්න පුලුවන්ද?
  12. helplesser

    Wuhan is in danger again.

    Delta variant ekaklu. ------ Post added on 1627808026
  13. helplesser

    වැක්සින් එක ගහන්නම වෙයිද?

    තාම ගැහුවේ නම් නෑ. පළාත් සිමා ඇරියම ගාල්ල, මිරිස්ස පැත්තේ ට්‍රිපක් යන්න බැලුවේ. කාඩ් එක නැතුව හොටෙල්ස් වලින් එහෙම ගන්න බෑ කියයිද දන්නේ නෑ. :-(
  14. helplesser

    Air filter එක මීයො කාලා සිංහලු

    ගාඩ් එකක් තියෙනවා නේද protection එකට ගහන්න?
  15. helplesser

    දුරියන් ගෙඩි දෙකක් කෑවා

    දැන් කනෙන් කටෙන් දුම් පිට වෙනවා. මේක අඩු කරගන්න විදියක් නැද්ද

    No contents