1. helplesser

    කරාපිටිය කරල

    ගැන අදහසක් තියනවා ද
  2. helplesser

    Dollar ekakata rs.212k kapuna.

    Hmmm. Yanna hithena ratak.
  3. helplesser

    මෝල වැඩි වෙලා

    වයිපරෙත් බඩින්ග්. ෂිහ්.
  4. helplesser

    Daraz vs Ebay

    Daraz china walin ena badu 2 weeks walin ennath, ebay china walin ena badu enna over 1 month yannath hethuwa dannawada?
  5. helplesser

    slab heat අඩු කරගන්න

    මචන් slab heat අඩු කරගන්න උබල පාවිච්චි කරන කෙම් ක්‍රම මොකුත් තියේද? උඩින් උළු layer ekak දැම්මොත් මොකද ?
  6. helplesser

    ලංකාව නම් එපා වෙනවා බන් දැන්

    හරි හමන් headphone එකක්, amplifier එකක් ගන්න නෑනේ. හැම මගුලම ebay/amazon තමා. ඉස්සර නම් සති 2න් 3n ආවා. දැන් එයිද sure එකකුත් නෑ. පිටරට නම් වෙනම organic shelves තියනවා. මෙහෙ එහෙමත් නෑ. සුපර් මාර්කට් වල නැති දෙයක් නෑ එහෙ. ටොපියෙ ඉදන් compessior machine eka දක්වා තියනවා ගෙදරට ඕන දේවල්...
  7. helplesser

    අඩ දෙරන උකුස්සා

    :giggle: :giggle: :giggle:
  8. helplesser

    Trending නිවුස් දෙක තුනක් එකවර සෙට් උනාම

    ට්‍රේන්ඩින්ග් නිවුස් දෙක තුනක් එකවර සෙට් උනාම ඔක්කොම neutral වෙලා යනවා නේ සිංහලු. පහන්තුඩාව ට්‍රේන්ඩින්ග් වේගෙන යද්දී දෙරණ හැක උන. ඊට පස්සේ පහන්තුදාව ඒකෙන් යට ගියා. ඊට පස්සේ එකෙක් රන් පදක්කමක් දින්න. පස්සේ ඒක අප් උනා දැන් social media පුල් නියුට්‍රල්. :lol:
  9. helplesser

    sennheiser hd 600<<<>>>

    sennheiser 600 series eka use karana kawuru hari innawada? mekata set wena dac/amp monada hoda thiyenne?
  10. helplesser

    රාවණා explained

    මුල් විනාඩි 5 බලපන්.
  11. helplesser

    පුද්ගලික දේශපාලනය අමතක කරමු

    දැන් ලබලා තියෙන්නේ හැමෝටම අමාරු කාලයක් හින්ද පුද්ගලික දේශපාලන මත අමතක කරලා ඉස්සරහට එන චන්ද වලදී ජවිපෙ බලයට ගේමු. ජවිපෙ මේ ප්‍රශ්න ටික විසදල දුන්නට පස්සේ ආයෙත් ඔයාලට පුලුවන්නෙ තම තමන් කැමති පක්සෙකට චන්දෙ දෙන්න. නාමල්/සජිත් උනත් කැමති වෙයි ප්‍රශ්න අඩු රටක් බාර ගන්න.
  12. helplesser

    HSBC platinum

    hsbc platinum eke thama cashback seen eka thiyanawada ban?
  13. helplesser

    එළකිරි තරු 5

    තරු 5න් එහාට ගොඩ යාමක් නැද්ද දන්නේ නෑනේ අහන දකින හැමොටම තරු 5ඉ
  14. helplesser

    කස්ටම් එකේ හු$$තිගේ ප#යෝ

    බලපන්, විටමින් වගයක් ගෙන්නුවා. මේ හ්තිගේ පුතාලා "confirmation of the transfer from the bank" එකක් ඉල්ලනවා ඒවා release කරන්න. මේ letter eka ගන්න හැටි දන්නවද බන්. බැන්කුවට ගිහින් අදාළ දිනයට අදාළ පේමන්ට්‍ සදහන් කරලා letter එකක් දෙන්න කිව්වොත් දෙයිද? මහා ලොකුවට contactless delivery . රෙද්ද තමා...
  15. helplesser

    නාමල්ට

    නාමල් ඇරෙන්න වෙන කාටවත් නම් මේක ගොඩ දාන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි බන්. දැන් තත්වේ හැටියට තරුනයෙක්ගේ ආගමනයක් වෙන්න ඕන. පේනවනේ new zealand.
  16. helplesser

    Samsung Note ekata Apple music dagatta sinhalu.

    Lossless ahanna. puka uda dagena kade yana hujja baiyonta mona lossless da? :giggle:
  17. helplesser

    hotels ඇරලද

    කවුරුත් වැඩිය නැති හින්ද ශේප් එකේ ගිහින් මුහුදේ නාලා දවසක් දෙකක් ඉදල එන්න බැරි වෙයිද? පළාත් මායිමෙන් පොලිසියෙන් නවත්තල හේතුව අහද්දී ට්‍රිප් එකක් යනව කිව්වොත් අරීද?
  18. helplesser

    ගව පාලනය - මාස්ටර් මයින්ඩ්

    හැංගුව - ආයේ ගෙන්නනේ නෑ කිව්වා සති දෙකක් විතර පොඩ්ඩක් රස්තියාදු කරා - එපා කෙරෙව්වා ගානක් වැඩි ක‍රල නම් දෙන්න පුළුවන් කිව්වා. තුන්සිය ගානකින් වැඩි කරා. කඩේට දැම්ම. මිනිස්සුත් සතුටින්, මුදලාලිත් සතුටින්, ලොකු ලොක්කොත් සතුටින්. ඔන්න ඔහොමයි සිංහලු මාස්ටර් මයින්ඩ් එකෙන් ගව පාලනය කරන්නේ.

    No contents