IMAX කියන්නෙ කම්පනි එකක්, IMAX ටෙක්නොලොජි එකක් නෙමේ.
IMAX කම්පනි එකේ ඒගොල්ලන්ටම අයිති Camera, Projector, Sound System ටෙක්නොලොජි ගොඩක් තියෙනව.
IMAX එකෙන් පරන ෆිල්ම් 3D වලට කන්වර්ට් කරන්නෙ නෑ. පරණ තියා අලුත් ෆිල්ම් එකකවත් 3D කන්වර්ශන් IMAX එකෙන් කරන්නෙ නෑ, IMAX කියන්නෙ CGI, VFX, Movie Post...