PS4 එක රිලීස් වෙලා දැන් ගොඩක් කල් නිසා PS4 Pro තියෙද්දි PS4/PS4 Slim එකක් ගන්න එක අපරාදෙ.
PS4 එක රිලීස් වුනේ 2013, PS4 Slim එකේ තියෙන එකම වෙනස නමේ තියෙන විදියටම PS4 (2013) එකට වඩා "Slim" වුන එක විතරයි.
ෆීචර්ස්, ස්පෙක්ස්/පර්ෆෝමන්ස් වෙනසක් නෑ, ඒත් PS4 Pro එක ස්පෙක්ස් වලින් Advance PS4/PS4 Slim...