උඹ ගන්න හිතං ඉන්න ලැප්ටොප් බ්රෑන්ඩ් එකේ ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඇති (ගොඩක් වෙලාවට අබාන්ස්, සොෆ්ට්ලොජික්, ජෝන් කීල්ස්) අන්න උන්ගෙන් ගනින්.
යුනිටි එකේ කිසිම කඩයක් ශුවර් කරන්න බෑ. ගාන අඩුයි තමා, ඒත් ඒ 8000,10000 ලාබෙ බලාගෙන ගිහින් බර ගානකට 50000,80000 කෙලවගන්න වෙනව. අත්දැකීමෙන් කියන්නෙ.