1. Morbius

    High Capacity බයික් පදින කොල්ලෝ

    High Capacity බයික් තියෙන කොල්ලෝ කවුද ඉන්නේ. පාරේ පදිනකොට කොහොමද පොලිස් කේස් වලින් බේරෙන්නේ. උබලගේ එක්ස්පීරියන්ස් එක ශෙයා කරන් යමු මචන්ලා..
  2. Morbius

    චයිනා සිට යූස් කරපු පෝන් එකක් ගෙන්න ගන්න

    මචන්ලා චීනේ ඉදලා යූස් කරපු පෝන් එකක් ගෙන්න ගන්න හොදම සහ ලාබම ශිපින්ග් මෙතඩ් එක මොකක්ද??
  3. Morbius

    සතියකට ගිහින් එන්න හොද රටක්

    මචන්ලා පට්ට ආසාවක් තියෙනවා පොඩ්ඩක් ලන්කාවෙන් පිටට ගිහිල්ලා එන්න. සතියකට විතර කපල් එකකට ගිහින් එන්න බජට්ම රටක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? සල්ලි ටිකක් එකතු කරන ගමන් තියෙන්නේ. මැයි විතර යන්න අදහස් කරන් ඉන්නවා. බජට්ම රටක් තමා ඕනා ලොකු සල්ලියක් අතේ නැති නිසා.ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කරන්න ඕනා...
  4. Morbius

    පාට් ටයිම් කරන්න දෙයක්

    මචන්ලා උබලට මතක ඇති මට ජොබ් එකක් සෙට් උනා කියලා දාපු ත්‍රෙඩ් එක. මම දැනට ජොබ් එකට ඇවිල්ලා ඉන්න පැත්ත ටිකක් දුශ්කර ගමක්.කඩ එහෙම සෑහෙන්න අඩුයි. මෙහෙ තියෙනවා මචන්ලා රබුටන්, මැංගුස් , පුවක්. මට සාමාන්‍යයෙන් 6ට විතර ඕෆ් වෙන්න පුලුවන්. මම බැලුවේ පාට් ටයිම් පුවක් ටිකක් එකතු කරගන්න කියලා. එකතු කරන්...
  5. Morbius

    SAP ERP සිස්ටම් එක යූස් කරන

    SAP ERP සිස්ටම් එක යූස් කරන අය ඉන්නවද මචන්ලා??
  6. Morbius

    OnePlus Nord Watch

    OnePlus Nord Watch එකක් ගන්න බැලුවේ මචන්ලා. 27,000.00ක් කියනවා සිම්ප්ලි ටෙක් එකේ.මම පට්ට ආසයි මචන්ලා මේ ජාතියේ වොච් එකකට. මේක හොදයිද? ගන්න කලින් මොනවද සලකා බලන්න ඕනා කරුණු.
  7. Morbius

    පට්ට සතෙක් අහු උනා මචන්ලා

    බෝඩිමේදි මේ යකාව සෙට් උනේ. අපේ පැත්තේ මූ නෑ. ඇල්ලුවා විතරයි බෝලයක් වගේ රවුම් උනා.විනාඩි 15ක් ගිහින් තාමත් එහෙමයි බන්.
  8. Morbius

    පොඩි ජොබ් එකක් සෙට් උනා

    කාලයක් ජොබ් එකක් නැතුව ඩිප්‍රෙස් වෙලා මචන්ලා ඉදියේ.ජොබ් එකක් සෙට් උනා අවිස්සාවේල්ලේ.හෙට ඉදන් යනවා. කලකිරිලා පස්ස ගහලා ඉන්නකොට තමා බන් මේක ලැබුනේ. ලැබුණු අවස්ථාව ගත්තා.
  9. Morbius

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කිරියේ ඉන්නවද කිසිම මත්ද්‍රව්‍යයක් යූස් කරන්නේ නැති උන්? යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?
  10. Morbius

    වැල් බලපු හැටි - පරණ සීන්

    වැස්සත් එක්ක පරණ කුණුහරප කතා එක පෙලට මතක් වෙන්න ගන්නවා.අද මතක් උනේ මමයි මගේ හොදම යාලුවා (ඌ මට වඩා වැඩිමල්ය, නම කොස්සා). කොස්සා ඉදියේ අපේ ගෙවල් ගාව ඉදන් කිලෝමීටර් භාගයක දුරින්.අලුගුත්තේරු වැඩ වලට මට මූවම සෙට් වෙන්නේ මොබියගේ මව් දෙමව්පියෝ කැමති නෑ මම අනික් උන් එක්ක රැලට වැටෙනවට.මොකද මාවත් නරක්...
  11. Morbius

    Asus Vivobook X515 i7 11th Gen 8GB - 2GB VGA

    Asus Vivobook X515 i7 11th Gen 8GB & 2GB separated VGA. මචන්ලා මේ ලැප්ටොප් එක මේ සතියේ ගන්න බැලුවේ. කොහොමද තත්වේ. 215,000/= කියනවා ගාන.
  12. Morbius

    තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ

    වෙනදට කොන්ඩේ කපන සැලුන් එක වහලා නිසා අද වෙනම එකකට ගියා කොන්ඩේ කපන්න. සැලුන් එක ලගට යනකොට "කවුරුත් නැති තැන අපි ලන්වෙමු ගෙයි මැද සාලේ" හෙන අඩු කුලේ සිංදුවක් තඩි බපල් තඩියක දාලා බාබර් කොල්ලා. සද්දේ ඇහෙනකොටම ඉවට දැනුනා මූ නම් දෙදාහෙන් පස්සේ එකෙක් වෙන්න ඕනා කියලා.වයස අදාළ නෑ කොන්ඩේ කපා ගන්නනේ ඕනා...
  13. Morbius

    ඩොමේන් මාස්කින්ග් & රීඩිරෙක්ට් ගැටළුවක්

    මචන්ලා මේ තියෙන්නේ Youtube එකේ වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකක්. ස්පෑම් එකක්. 01 - පොටෝ එකේ තියෙන්නේ කමෙන්ට් එකට ලින්ක් එක ඉන්සර්ට් කරලා තියෙන විදිහ ටෙක්ස්ට් එකක් විදිහට " Monster.yutube.BEAUTY " 02 - පොටෝ එකේ තියෙන්නේ ඒ ටෙක්ස්ට් එක ක්ලික් කරාම යූටුබ් එකෙන් ලින්ක් එක ඕපන් කරන්න අහනවා "...
  14. Morbius

    Spy telegram Link එකක් - 24 Hrs updating

    Deleted.
  15. Morbius

    Pearl Bay ගියපු අය ඉන්නවද?

    Pearl Bay ගියපු අය ඉන්නවද මචන්ලා? කොහොමද එක්ස්පීරියන්ස් එක.
  16. Morbius

    Telegram Channel Members Scrapper

    වෙනත් කෙනෙකුගේ Telegram චැනල් එකක ඉන්න මෙම්බර්ස්ලා අපේ ගෲප් එකකට ඇඩ් කර ගන්න පුලුවන් මෙම්බර් ස්ක්‍රේපර් තියෙනවද? පයිතන් බොට් එකක් ට්‍රයි කරා. එකවුන්ට් එක බෑන් උනා.
  17. Morbius

    IQ Option වලින් ගේමක් ගහන අය ඉන්නවද?

    IQ ඔප්ශන් එකෙන් ගේමක් ගහන අය ඉන්නවද? කොහොමද විනින්ග් රේට් එක? මොකද හිතෙන්නේ.
  18. Morbius

    අඩුවට ඩොමේන් ගන්න

    මචන්ලා අඩුවටම ඩොමේන් ගන්න පුලුවන් සයිට් එක මොකක්ද? දැනට මම යූස් කරන්නේ නම් Porkbun සයිට් එක.
  19. Morbius

    කිතුල් පිටි හැලප

    කිතුල් පිටි ටිකක් + කුරහන් පිටි + පාන්පිටි දාලා හැලප හැදුවා මචන්. සම්පුරණයෙන් කිතුල්පිටි නෙවේ. (කිතුල්පිටි හදන්නේ කිතුල් ගස් පෙරලාලා මැද බඩේ හීනියට පිහියකින් කපලා ගන්නවා. අරන් වන්ගේඩියේ දාලා කොටලා ඒ කොටපු එක වතුරේ දානවා දාලා මිරිකලා මිරිකලා ඒ වතුර එක පෙරලා අඩියට පිටි තැන්පත් වෙන්න තියනවා...

    No contents