OnePlus Nord Watch

Morbius

Well-known member
  • OnePlus Nord Watch එකක් ගන්න බැලුවේ මචන්ලා. 27,000.00ක් කියනවා සිම්ප්ලි ටෙක් එකේ.මම පට්ට ආසයි මචන්ලා මේ ජාතියේ වොච් එකකට.
    මේක හොදයිද?


    ගන්න කලින් මොනවද සලකා බලන්න ඕනා කරුණු.
     
    • Like
    Reactions: kinkon