1. bada1

    Made in Sri Lanka

    Me ape muthun miththan karapu dewal. Eyi apita denuth me wage dewal karanna beri. Godak welawata den lankawen pitarata yawanne amudrawya. Ewa suddo process karala nimi badu hadala apitama wikunanawa. Oka anith paththata kaloth, ehema nathnam aluth deyak hoyagena ewa export kaloth neda honda?
  2. bada1

    Made in Sri Lanka

    තිත්ත ඇත්ත එක නෙමෙයිද?
  3. bada1

    Made in Sri Lanka

    මම කියන්න උත්සහ කරන්නේ පිටරට තාක්ෂනය නැතිව අපිට කිසි දෙයක් කරන්න බැහැ කියලයි. අපි අපි ගැන ලජ්ජා වෙන්න ඕනේ. අපි මොන දේ හැදුවත් ඒවායේ පිටරටින් ගෙනාව පොඩි දෙයක් හරි හදන්න යොදා ගන්න උපකරණ හරි පිටරට. කවුද අපි මේ තත්වයට පත්කළේ? අවංකව කතා කලොත් අපි මේ ඇඳගෙන ඉන්න ඇඳුම් පවා අපේම නෙමෙයි. ඒ උනාට අපේ අයගේ...
  4. bada1

    Made in Sri Lanka

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  5. bada1

    Made in Sri Lanka

    issara hitiya un gindara use kala thamayi machan. eth un api wage gini pettiyakin kurak aragena gahala nemeyine wede kale. mama kiyanne api den nipadawana apema dewal gena.
  6. bada1

    Made in Sri Lanka

    විජය කුමාරයා ලංකාවට එනකොට ලංකාවේ කතා කලේ සිංහල නෙමෙයිනේ. සිංහල මෙහෙ භාෂාවත් එක්ක කවලම් වෙලා තමයි අපි අද කතාකරන භාෂාව මේ දක්වා පරිණාමය වෙලා තියෙන්නේ. ඕක මචන් මම විශවාස කරන විදිය, මුලාශ්‍රයක් හොයල දැන්නම්.
  7. bada1

    Made in Sri Lanka

    ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.
  8. bada1

    Made in Sri Lanka

    Imported machan. From India.
  9. bada1

    Made in Sri Lanka

    එතකොට මචන් ඕකට ගින්දර දාන්නේ ගල් දෙකක් හරි වෙලුනු කොටු කැලි දෙකක් හරි එකට අතුල්ලලා වෙන්න ඇති නේද?:no::no:
  10. bada1

    Made in Sri Lanka

    මේ තියෙන්නේ original එක. හරි නේද 100% ශ්‍රී ලාංකිකයි. මට හරි ආඩම්බරයි යකෝ. අපි මේ කර්මාන්තෙ ලෝකෙටම ගෙනියමු. විදේශ විනිමය පට්- පට් ගාලා එයි.:lol::lol::lol::lol:
  11. bada1

    Made in Sri Lanka

    හරියන්නේ නැහැ. ඕව විජය එනකොට ගෙනාවේ ඉන්දියාවෙන්
  12. bada1

    Made in Sri Lanka

    හරියන්නේ නැහැ. හදන භාජනේ පිටරට
  13. bada1

    Made in Sri Lanka

    හරියන්නේ නැහැ. වෙඩි බෙහෙත් පිටරට
  14. bada1

    Made in Sri Lanka

    හරියන්නේ නැහැ. හදනකොට පිහිය පාවිච්චි කරනවා. පිහිය හදන වානේ හදන මැෂින් පිටරට
  15. bada1

    Made in Sri Lanka

  16. bada1

    Made in Sri Lanka

    අවුරුදු 2600ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගහන ශ්‍රී ලංකා දුපත් වාසි අපි විදේශීය තාක්ෂනය , අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදන කීයක් නිපදවනවාද ? අපි ලිස්ට් එකක් හදමු. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියෙදීවත් පිටරට උපකරණ භාවිතය තහනම්
  17. bada1

    ගෑනු නාද්දී..........

    naala andinna genapu andum themenne nehe yako
  18. bada1

    ප්‍රින්සිපල් ගහන හැටි

    අප තොපිලට මෙහෙම වෙලා තියෙන්නේ ඒ කාලේ කාල හැදුනේ නැති නිසයි. වරදක් කලාම ගුරුවරු අපිටත් නෙලලා තියෙනවා දුන් විසි වෙන්න. එත් අපි අතක් උස්සලා නැහැ. ඒ අය අපිට වරදට දඬුවම් කල නිසා තමයි අද අපි නීති ගරුක පුරවෙසියෝ වෙලා ඉන්නේ. ගුරුවරයෙකුට ගහන එක මහා ලොකු වීර කමක් කියල උඹ හිතනවානම් කවද හරි උඹට ඔකේ රිටන් එක...
  19. bada1

    මාරම ලස්සනයි....

    ලංකාවේ පරිසරයට කරන මේ විනස්හෙට වග කියන්න ඕනේ අපේ රටේ ඉස්කොලවල් උගන්වන ගුරුවරු. පොඩි දරුවෙක් තමන් ලඟට ආවාම පරිසරයට ආදරේ කරන හැටි මිනිස්සුන්ට ආදරේ කරන හැටි පුංචි කාලේ ඉඳන්ම උන්ගේ මනසට දැම්මාම උන් ලොකු උනාම යහපත් විනයගරුක පුරවැසියෙක් වෙනවා. එත් අද මොනවද මෙහෙ ඉස්කෝලවල කියලදෙන්නේ. විෂය කරුණු විතරයි...
  20. bada1

    4 wheeler Around 1 million (Based on a research)

    කෙනෙක් කාර් එකක් ගන්නේ ඇයි? සැප පහසුවෙන් ආරක්ෂිතව ඉක්මනට ගමනක් යන්න ඕවා බලන්නේ නැත්නම් බස් එකක හරි කෝච්චියක හරි යන්න පුළුවන්. ජපන් හා ඉන්දියන් වාහන ගත්තොත් වැඩියෙන් සපපහසුව, ආරක්ෂාව තියෙන්නේ ජපන් වාහන වල බව කවුරුත් පිලිගන්නවා. අපි කොච්චර පරිස්සමට ගියත් අනිත් එවුන් එහෙම කරයි කියල හිතන්න බැහැ ...

    No contents