Made in Sri Lanka

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අවුරුදු 2600ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා කියල පම්පෝරි ගහන ශ්‍රී ලංකා දුපත් වාසි අපි විදේශීය තාක්ෂනය , අමුද්‍රව්‍ය හෝ විදේශීය ඥානය භාවිත කරන්නේ නැතිව අපේ රටේම නිපදවන 100% දේශීය නිෂ්පාදන කීයක් නිපදවනවාද ? අපි ලිස්ට් එකක් හදමු. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියෙදීවත් පිටරට උපකරණ භාවිතය තහනම්
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    index.jpg
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    හරියන්නේ නැහැ. හදනකොට පිහිය පාවිච්චි කරනවා. පිහිය හදන වානේ හදන මැෂින් පිටරට

    coconut_spoon_large_1024x1024.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    https://en.wikipedia.org/wiki/Wootz_steel

    The Chinese and locals in Sri Lanka adopted the production methods of creating Wootz steel from the Chera Tamils by the 5th century BC.[8][9] In Sri Lanka, this early steel-making method employed a unique wind furnace, driven by the monsoon winds, capable of producing high-carbon steel and production sites from antiquity have emerged, in places such as Anuradhapura, Tissamaharama and Samanalawewa, as well as imported artifacts of ancient iron and steel from Kodumanal. A 200 BC Tamil trade guild in Tissamaharama, in the South East of Sri Lanka, brought with them some of the oldest iron and steel artifacts and production processes to the island from the classical period.[10][11][12][13] The Arabs introduced the South Indian/Sri Lankan wootz steel to Damascus, where an industry developed for making weapons of this steel. The 12th century Arab traveler Edrisi mentioned the "Hinduwani" or Indian steel as the best in the world.[1] Another sign of its reputation is seen in a Persian phrase – to give an "Indian answer", meaning "a cut with an Indian sword."[14] Wootz steel was widely exported and traded throughout ancient Europe and the Arab world, and became particularly famous in the Middle East
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුව
    වංචාව
    අල්ලස් ක්‍රම
    දුෂණ ක්‍රම (මනුෂ්‍ය සහ මුල්‍යමය )
    මිනීමැරුම් ක්‍රම
    දේශපාලන උපක්‍රම ....
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මරුසිරා;19240192 said:
    බොරුව
    වංචාව
    අල්ලස් ක්‍රම
    දුෂණ ක්‍රම (මනුෂ්‍ය සහ මුල්‍යමය )
    මිනීමැරුම් ක්‍රම
    දේශපාලන උපක්‍රම ....

    හරියන්නේ නැහැ. ඕව විජය එනකොට ගෙනාවේ ඉන්දියාවෙන්
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    අපේ කියලා කිසි දෙයක් නැ බන් හැමදාම වගේ අදත් හෙටත් සුද්දා හදපු දෙවල් මත රැදෙනවා මිසක් එතනින් එහාට දෙයක් හිතන්නේත් නැ කරන්නෙත් නැ පණ්ඩිතයොවගේ හැමදාම කියවන එක විතරයි කරන්නේ.