වෙනදා නැති ඩග ඩෝග සද්දයක් ඉස්සරහ පැත්තෙන් එන නිසා කාර් එකත් අරගෙන garage එකට ගියා කියහන්කෝ. . දැන් ඉතින් ඉස්සරහා රෝදේ එහෙම ගලවාගෙන ලෙඩේ හොයනවා. එතකොට දැක්කා link එක ඇද වෙලා තියෙනවා. පොඩ්ඩක් හොලවනකොට මෙන්න බොලේ නිකම්ම හෙලවෙනවා. ඉතින් ලින්ක් එක අරගෙන බැලුවා. අවුලක් නැහැ. ඇනයක් බුරුල්වෙලා. ඉතින්...