පූජකතුමාගේ_භෝජන_සංග්රහය
පූජකවරයෙක් වයසට ගිහින් එයාගෙ වසමෙන් අයින් වෙන්න තීරණය කරල මහලු වයස නිසා. ඒ පූජකතුමා වසමේ අවුරුදු 25 ක් අගනා සේවයක් කරපු නිසා ඒ වසමේ අය තීරණය කරලා පූජකතුමා වෙනුවෙන් රාත්රී භෝජන සංග්රහයක් එක්ක පොඩි පාටීයක් දෙන්න.
ඒ වගේ ඒ පාටියෙදි පූජකතුමාට ස්තූති කරන්න කතාවක්...