හිරු_නොපායන_ගම්මානය
ඒ නොවැම්බර් මාසයයි. ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය, බලා සිටින්නේ නැග එන හිරු පිළිගන්නටයි. විගැනිල් කඳුවැටිය මෙන්ම ඒ පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි. විගැනෙල්ලා ගම්මානය යනු 200ක්...