අදහස් / පීළිතුරු අවශ්යයි - වාහන
ළමායි... මට මෙන්න මේ පැන වලට පිළිතුරු ඔ්නෙ.. :yes:
.
.
.
.
.
.
.
1. කසාද බැඳපු, වාහනයක් නැති, ඉන්න ගෙදර ලක්ෂ 8ක 10ක වැඩ ඉතිරි වෙලා තියෙන, රස්සාවක් කරන ඒ්ත් බිස්නස් ඒකක් කරන්නත් අාස පොරකට (මං වගේ :yes:) ලක්ෂ 30ක් තිබුණොත් කොහාමද ඒ්ක වියදම් කරන්න ඔ්නෙ...