1. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    තෑන්ක්ස් මචං... මමත් අාස සිවික්කියකට තමයි.. ඒත් හදිස්සියෙ හිතුණා කැබ් ඒකක් ප්‍රයෝජනවත් නේද කියල... :baffled:
  2. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    kohomath machan car eken ganna wada cab ekenuth ganna puluwanne.. office yannath cab eka awlak na mama nam hithana widiyata.. one thanakata respect eke bassanna puluwanne.. ;) cab eke amathara wasiyak widiyata thamai mama badu patawana eka dakke.. :p mata prashne thiyenne oya engine case &...
  3. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    Diesel double cab ekakata giyata awlak nadda machn petrol car ekakata yanawata wada? samanyen kochchara diesel karanawada oya wage cab wala?
  4. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    :D අනිවා
  5. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    ඔව් ඒ්කත් අැත්ත.. හැබැයි 15ට 16ට වෑන් ඒකකට යන්න අමාරුයි නේ බං? :oo:
  6. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    cab ඒකක් ගත්තම 4x4 වාසිය නිසා ඔ්නම තැනක යන්න පුළුවන්, හදිසියකදි බඩු පටවගෙන යන්න පුළුවන් නේ? කාර් ඒකකට වඩා හොඳයි නේද?
  7. Revollusion

    කාර් ද? ඩබල් කැබ් ද?

    කාර් ද? ඩබල් කැබ් ද? මචං, ලක්ෂ 15ක් 16ක් දීලා HONDA / TOYOTA / MAZDA කාර් ඒකක් ගන්න ඒකද හොඳ? :cool: නැත්නම් ඒ ගානටම තියෙන double cab ඒකක් වගේ මල්ටි පර්පස් වාහනේකට යන ඒකද හොඳ? ;) මේ වගේ (http://ikman.lk/en/ad/nissan-d-21-double-cab-1991-for-sale-gampaha) ඩීසල් / පෙට්‍රල් සෙකන්ඩ් හෑන්ඩ්...
  8. Revollusion

    Staff Service ප්ලීස්...

    කිරිවත්තුඩුව (හෝමාගම) ඉඳන් පුංචි බොරැල්ලට හරි බොරැල්ලට හරි යන Staff Service ඒකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කෝ... මේවයින් ඒකක්... කිරිවත්තුඩුව-පුංචි බොරැල්ල / හෝමාගම - පුංචි බොරැල්ල /කිරිවත්තුඩුව-බොරැල්ල / කිරිවත්තුඩුව- ටවුන් හෝල්
  9. Revollusion

    පුතෙකුට නමක් ?

    උඹේ යාළුවො උඹට අාදරේට කියන නම වෙන්නැති... :lol:
  10. Revollusion

    පුතෙකුට නමක් ?

    මචංල මගෙ අක්කට පුතෙක් ලැබුණා ගිය සතියෙ.. :):):) මෙන්න මේ අකුරු වලින් හදන්න පුළුවන් ලස්සන නම් ටිකක් කියපන්කෝ.. :sorry: ක / ග / ට / ඩ / න හැබැයි මුල අකුර අැදෙන්නත් ඔ්නෙලු.. :shocked: උදා- කේ*** / ගා*** / ටී*** පුළුවන්නම් නම් 2ක්ම කියපන් මැදට දාන්නත් ඒක්කම... :)
  11. Revollusion

    ElaKiri Programmer's Club

    මචං.. කාලෙකට කලින් කව්රුහරි දාල තිබුණ programming video tutorials ලොට් ඒකක් තියෙන youtube link ඒකක්.. කා ගාව හරි තියෙනවනම් ඒ් ලින්ක් ඒක දෙනවද මට?
  12. Revollusion

    බයික් ඒක උකස් කිරීම

    බයික් ඒක උකස් කිරීම බයික් ඒකේ පොත උකසට තියල සල්ලි ගන්න පුළුවන් නේද මචං? කොහොමද ඒක කරන්නෙ? කල් යනවද වැඩේට? 2011 දි 1යි 10ට ගත්තු බයික් ඒකකට කීයක් ගන්න පුළුවන් වෙයිද?
  13. Revollusion

    කෝච්චි සීට් බුක් ?

    Thanks machan.. :) Thanks machan.. :) Thanks machan.. Tuesday dawasaka yanne.. Kandy walin kotuwata ena train eke seat kotuwen book karanna puluwanda machan? :confused:
  14. Revollusion

    කෝච්චි සීට් බුක් ?

    කෝච්චි සීට් බුක් ? මචං මට තව සති 2කින් යන ගමනකට අනුරාධපුර කෝච්චියෙ සීට් 2ක් බුක් කරගන්න ඔ්නා.. කොහොමද ඒක කරන්නේ?
  15. Revollusion

    යන්න හොඳම රට මොකක්ද?

    Thanks machan.. Thailand yanawanam koheda inna honda? (Bangkok nathuwa) balanna than thiyena?
  16. Revollusion

    යන්න හොඳම රට මොකක්ද?

    Thanks machan.. :) India wala koheda umba nawathune machan? Balanna than thiyenawada e paththe?
  17. Revollusion

    යන්න හොඳම රට මොකක්ද?

    :) :) Thanks machan.. :baffled: ඉන්දියාවයි මාලදිවයිනෙයි තමයි මමත් කැමති.. මාලදිවයිනේ / ඉන්දියාවෙ දවසට වියදම කීයක් විතර යනවද මචං ?

    No contents