Sri Lankan Airlines අපේ නෙමේයිද ?

Chanaka_94

Member
Jan 26, 2014
100
6
0
කන්දක් උඩ
Sri Lankan Airlines අපේ නෙමේයිද ?

f3t2yw.jpg


මචංලා ලංකාවේ ජාතික භාෂා දෙකක් තියනවා නිල භාෂා එකක් තියනවා (American FactBook එකට අනුව) :dull: සිංහල නිල සහ ජාතික භාෂාවක්,දෙමළ ජාතික භාෂාවක්,එත් ජාතික ගුවන් ප්‍රවහන නියමුවා හැටියට ශ්‍රී ලංකා ගුවන් සේවයට බැරි වෙලා තියනවා ඔවුන්ගේ නිල අඩවියේ මේ භාෂා දෙකම භාවිතා කරන්න,වාසුදේව නෙද මේ රටේ මහලොකු භාෂා ඇමතිද කවුද කියන්නෙ,වෙන එවාට නම් බොරුවට මහ ලොකු කයිය,යකෝ අපේ රටේ උං මේ උලව්වෙ යන්නෙ නැද්ද එතකොට.:angry:
 
  • Like
Reactions: deanXX

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    :lol:ඒ උනාට රටේ නායකයාගේ බෙල්ලේ කුරහන් සාටකේ..බොරු පඩ්ඩ තමා ඉතින්..:lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    භාෂා වලට ඇමතියෙක් ඉන්නවද බං ? :shocked: :baffled:

    :lol::lol:

    අය්යො බන් දැන් එකෙක්ව පත් කරයි මේක දැක්කොත්. කට වහන් හිටපල්ල මහින්දට අලුත් අයිඩියා දෙන්නෙ නැතුව
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක මචන් ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් වෙබ් සයිට් එක නේද? ඕකට සිංහල දෙමළ දාන්න බෑ මොකද ඔන්ලියින් රේසර්වේෂන් නිසා. එකයි ඔය සිද්දිය.
     

    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    ඕක මචන් ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් වෙබ් සයිට් එක නේද? ඕකට සිංහල දෙමළ දාන්න බෑ මොකද ඔන්ලියින් රේසර්වේෂන් නිසා. එකයි ඔය සිද්දිය.

    2mxen0k.jpg


    එහෙම එකක් නැ මචං,මේ තියෙන්නෙ එයර් ඉන්ඩියා සයිට් එකේ ස්නැප් එකක්,උං හින්දිත් දාලා තියනවා,අපේ උන්ට භාෂාව ගැන එහෙම හැඟිමක් නැති කමයි තියෙන්නෙ,උං හිතන්නෙ සිංහල,දෙමළ වගේ භාෂාවල් කිසිම ගතියක් නැ දැම්මහම කියලා...
     

    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    sinhalen windows awa waga tiyei oka...
    matanam oka nathi unai kiyala kisima awulak ne.

    උඔට ගැටලුවක් නොවුනාට එක කිසියම් කොටසකට ගැටලුවක්,එක නිසා උඔගේ පැත්තෙන් විතරක් හිතලා කතා නොකරනම් හොඳයි.

    Online Booking danne kohomath English puluwan ayane ban
    and English bari un internet use karanne nane.. so uba e gana wadiya hitala hita kalabala karaganna epa ban


    යකෝ අපටත් ඉංග්‍රිසි පුළුවන් එත් අපට අපේ මව් බස ඔන,උඔට රුදාව නැති උනාට මට නම් රුදාවයි බං,අම්මප :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    යකෝ අපටත් ඉංග්‍රිසි පුළුවන් එත් අපට අපේ මව් බස ඔන,උඔට රුදාව නැති උනාට මට නම් රුදාවයි බං,අම්මප :yes:

    :lol:ඌ sri lankan එකේ වැඩ කරන්නේ..ඒකයි ඔය රිදිලා තියෙන්නේ..:lol::lol: