1. madusha.stranger

    පොඩි උන් අප්පිරියාව ?

    මාත් අහල තියනව ඔහොම කේස් එකක්. දුක තමා ඉතින් මචෝ, ඕක මානසික රෝගයක් තමා. ඩොක්ටර් කෙනෙක් හම්බු වෙන එක හොඳයි ඉක්මනට. :no::no: බලල තියනවද HOW I MET YOUR MOTHER tv series එක? ඒකෙ ඉන්න රොබින්ටත් ඔහොම කේස් එකක් තියනව.
  2. madusha.stranger

    Documentary හෙල්ප්

    ane try karala kiyanna macho
  3. madusha.stranger

    Documentary හෙල්ප්

    man ehen mehen baluwa. meka neme wage macho. man aye hondata balala kiyannam. anyway thanks macho
  4. madusha.stranger

    Documentary හෙල්ප්

    Onna oka thama macho. Thotawattage kale tama. Rupawahiniyenma thama ahanna wenne
  5. madusha.stranger

    Documentary හෙල්ප්

    ow ekawat karala balanna wei wage
  6. madusha.stranger

    Documentary හෙල්ප්

    එසේ නොකරන්න සහෝ. මං පව්නෙ :yes::yes:
  7. madusha.stranger

    Documentary හෙල්ප්

    මන් හිතන්නෙ ඔය මාලු ජාතිය අෆ්‍රිකන් ලන්ග් ෆිශ් http://en.wikipedia.org/wiki/Protopterus වෙන්න ඕනෙ. ඒත් මාලු ගැන නෙමෙ සහෝ ඩොක්‍යුමෙන්ටරිය. :no::no:
  8. madusha.stranger

    Documentary හෙල්ප්

    පින් තමා සහෝ දෙන්න තියෙන්නෙ. :oo:
  9. madusha.stranger

    Documentary හෙල්ප්

    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මේක documentary එකක්. සෑහෙන්න පරන එකක්. ගියේ ජාතික රූපවාහිනියෙ. හරියටම කාලය මතක නම් නෑ :oo: , ඒත් මතක හැටියට 1997 ත් 1999 ත් අතර කාලෙක තමා ගියේ. එපිසෝඩ්ස් කීපයක් තිබුන වගෙ මතකයි. :nerd::nerd: එකේ තිබුනෙ දුපතක්, මතක හැටියට කොරල් දුපතක්. ඒක මුහුදෙන් මෑත කලෙක මතු උන...
  10. madusha.stranger

    ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

    සනත් බඩු ගහන්නෙත් උගෙ සල්ලි වලින් ඒක කරන්නෙත් බලෙන් නෙමේ. ඕවා ඔහොම තමා බන්. කවද හරි තමන්ගෙ කෙනෙක්ට ඔහොම දෙයක් උන දවසට තම අද සනත් කරනදේ හරි කියන අයත් අනික් පැත්තට කෑගහන්නෙ. ඒකට ඉතින් තමන්ටත් වෙනකන්ම ඉන්නවා. එතකන් අපි ඉරිසියාකාරයෝ, කුහකයෝ. :P :P :P
  11. madusha.stranger

    ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

    මාත් මේ දාපු කමෙන්ට්ස් කියෙව්වා. මං මගෙ අදහසත් කියන්නම්, එකේ වැරැද්දක් තියනවා නම් ඒකට අදහස් දක්වනව මිසක් නිකරුනෙ බනින්න නම් එපා. :) සනත් දක්ශ ක්‍රිඩකයෙක් ලංකාවෙ නම ලෝකෙට ගෙනිච්ච මනුස්සයෙක්. සනත් ට බලය වගේම ධනයත් තියනව. ඇත්ත, ඒත් එකෙන් එයාට වැරදි කරන්න බලපත්‍ර ලබෙන්නෙ නෑ නේද? එයාට තියන දේවල් මත...
  12. madusha.stranger

    Linux කට්ටිය එන්නලා...

    Poddak machan AMD graphic drivers gana balapan. Linux wala default drivers ganne. ewa handa auto heat wena case ekak thiyanawa A handa wenama graphic card drivers danna try karapan. http://support.amd.com/en-us/download
  13. madusha.stranger

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

    Machan Dialog couple sim eka gana poddak kiyahanko. me mobitel jarawa ain karala danna one ikmanatama. :)
  14. madusha.stranger

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

    Ane manda ban lankawe de neda kiyala pawichchi kale. :no: Mathaka idan mun maha charter widiyata wada karanne :no::no::no::no:
  15. madusha.stranger

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway මායි මගේ ගර්ල්ෆ්රෙන්ඩ් පාවිච්චි කරන්නෙ මොබිටෙල් කපල් පැකේජ් එකක්. 1000 minutes 1000 sms එක. පහුගිය 16 වෙනිදා ඒකේ free minutes ගාන ඉවර උන හන්ද මගේ ගර්ල්ෆ්රෙන්ඩ් වැඩිපුර minutes 1000ක් ගන්න SMS එකක් යැව්වා. ඒ උනාට මොබිටෙල් උන් ඒකට දෙපාරකට...
  16. madusha.stranger

    ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

    Sampurna aththa machan. Kochchara karunu terum karanna haduwath piliganne nane. Hama ekatama wirudda mathayak dala attention eka gannawa. Kisi prathipaththiyak na eka eka thana eka eka ewwa kiyanne. Le puchcha gannawata wada ganan nogena hitiyama hari. :growl::growl::growl::growl: :(:(:(:(
  17. madusha.stranger

    Linux කට්ටිය එන්නලා...

    Man kalin Ubuntu 10.04 LTS eka use kala. Eka man Net eken net ekenma upgrade kala 12.04 LTS ekata. Mage lap eke tiyenne AMD Radeon HD 6400M 1GB graphic card ekak. Okkoma files download wela install wigena yaddi eka parata black screen ekak awith graphic card version eka aduraganne na kiyala msg...
  18. madusha.stranger

    උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...

    උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා... යාලුවනේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. මිට කලින් ඕන තරම් යාලුවෝ උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි ගැන ත්‍රෙඩ් දාල තියනවනෙ. ඒ නිසා අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ. ගොඩ දෙනෙක් උබුන්ටු වගේ ලිනක්ස් OS පාවිච්චි කරන්න කැමති නැති වෙන්න මූලික හේතුව සොෆ්ට්වෙයා නැති කම හෝ තියන ඒවා හුරු...

    No contents