මවන් JesonRulez මෙතන සම්පුර්ණ වැරැද්ද උබගෙබලපන් අරූ “මට ජාතික වීරයො නැහැ“ කියලා අනුන් කියන දේට සම්පූර්නයෙන් වෙනස් දෙයක් කියලා අවධානය උගේ දිහාට ගන්න දගලන එකෙක් කියලා උබට තේරෙන් නැද්ද? ඇයි මේ වගේ එවුන්ව පුම්බන්න හදන්නෙ? මේවගේ එවුන් නිකම්ම හැලිල යනව ගනන් ගන්නෙ නැතුව ඉන්නව නම්.අපි එලකිරි එන්නෙ මේවගේ ගොබ්බ කතා අහන්න දකින්න ඇගේ ලේ පුච්ච ගන්න නෙමෙයි.
මොකක් හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න.දැන් මම දන්න ගොඩක් අය ලොග් වෙන්නෙ නෑ.ගොඩක් අයට මේක දැන් එපා වෙලා මේවගේ දේවල් නිසා.අලුතෙන් ආපු කෙනෙක් හැටියට උබ ගොඩක් හොද ත්රෙඩ් දාලා තිබුනා..ඒක ගොඩක් අගය කරනවා මම. පුලුවන් නම් අනෙත් අයත් එක්ක කතා වෙලා මේ විදියට කරලා බලපන් ආයෙත් මේක හැමෝටම එන්න හිතෙන තැනක් වේවි.(මේක කියන්න ලොග් වුනේ ඇත්තටම රිදුන නිසා)
Sampurna aththa machan. Kochchara karunu terum karanna haduwath piliganne nane. Hama ekatama wirudda mathayak dala attention eka gannawa. Kisi prathipaththiyak na eka eka thana eka eka ewwa kiyanne. Le puchcha gannawata wada ganan nogena hitiyama hari.

බලපන් අරූ “මට ජාතික වීරයො නැහැ“ කියලා අනුන් කියන දේට සම්පූර්නයෙන් වෙනස් දෙයක් කියලා අවධානය උගේ දිහාට ගන්න දගලන එකෙක් කියලා උබට තේරෙන් නැද්ද? ඇයි මේ වගේ එවුන්ව පුම්බන්න හදන්නෙ? මේවගේ එවුන් නිකම්ම හැලිල යනව ගනන් ගන්නෙ නැතුව ඉන්නව නම්.අපි එලකිරි එන්නෙ මේවගේ ගොබ්බ කතා අහන්න දකින්න ඇගේ ලේ පුච්ච ගන්න නෙමෙයි.