1. F

    Vini Production 1Million

    මන් කියන්නෙ බන් බෝක්කු උඩට වෙලා දවස තිස්සෙ ඉදන් ගන්ජ ගගහ කසිප්පු බිබී කාලකන්නෙ වෙන සෙට් තමා ඉන්නෙ ගම් වල.
  2. F

    ඔළුව කූරුවල් වෙලා

    අපෝ ඔය වවන සීන් එක නම් එපා කරපු සීන් එකක්. එකක් ඔය වගෙ ගම් වල ගොබිලො හොරකම් කරන එකයි ,අයිතිවාසිකම් කියන්ඩ එන එකයි ,ඉඩමෙ බොන්ඩ ගන්ජ ගහන්ඩ සෙට් එකයි. අනිත් එක තමා සත්තුන්ගෙන් වෙන හානි & වතුර කේස් එක. ලන්කාව කෘෂිකාර්මික රටක් උනාට කරන්ඩ තියෙන අමාරුම වැඩේ තමා කෘෂිකාර්මාන්තෙ.බලපන් ගොවියො බෝග වලට...
  3. F

    Vini Production 1Million

    Vini production සෙට් එක 1 mimillion Subscribers අරන් අද.බලපන් පට්ට දුශ්කර පැත්තක ඉදල, දැනුම ,පහසුකම් වලින් අඩු පාඩු තිබිල අවුරුදු ගානක් fail වෙලා අන්තිමට කොහොම හරි සාර්ථක වෙලා . ලොකු දෙයක් ගමක කොල්ලො ටිකක් කුඩු ගන්ජ ගහන්ඩ සෙට් වෙන වෙලේ මේ වගේ දෙයක් කරල සාර්ථක වෙන එක .
  4. F

    Ekman.lk හොරු

    උන්ට එහෙම උබ ගෙවපු account එකේ විස්තර බලන්ඩ බෑ. උබෙන් අහන්ඩ ඇති refund කරන්ඩ ඕනෙ account එක.උබ යවන්ඩ ඇති අන්ක වැරදියට
  5. F

    Ekman.lk හොරු

    ඉතින් යකෝ බලපන් තෝ යවපු message or email වල ඇත්තටම account number එක හරියට යවල නැද්ද කියල.හරියට යවල නම් screenshot shot එකක් යවපන්. Ikman වගේ කම්පැනි එකක් රු 2500/= ට ඔච්චර හොර ගේම් ගහයි කියල හිත්න්ඩ බෑ
  6. F

    කොහොමද මේක උනේ

    මුලින් සාමාන්‍ය විදිහට Run Rate වැඩි Sri Lankan team එක point table එකේ උඩටම ආව. පස්සෙ පකේ ඉන්දියන් කාරයො නීතිය වෙනස් කරා 1 st round එකේ ලන්කාවයි ඉන්දියාවයි match එකෙන් ඉන්දියන් උන් දින්න හින්ද උන්ට point table එකේ 1st place දෙනව කියල. මුන්ගෙ නීති වලට වඩා හොදයි පාරෙ නිකන් කොල්ලො කුරුට්ටෝ ගහන...
  7. F

    හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

    කියපන් උදව් කරන්ඩ කැමති මේ දවස් වල උන ගතියක් එක්ක කැස්ස තියෙනව office එකේ කවුරුත් එක්කන් ආවෙත් නෑ අද AC එකහින්ද බෝ වෙන්ඩ පුලුවන් නිසා . කැමති නම් නගින්ඩ කියල
  8. F

    ට්‍රැවල් විත් වයිෆ්

    මේකෙ උන්ගෙම ඇස්වහ කටවහ වැදිල තමයි ඉතින්
  9. F

    Thug Life - Chandrika 😎

    අම්මෝ සින්හල්ලුන්ට මේ ගෑනිත් දැන් හෙන වීරවරියක් වෙලා ද? නොදකින් ඕකි ඕකිගෙ මහ එවුනුයි තමා රට කන්ඩ පටන් ගත්ත මුල්ම සෙට් එක
  10. F

    ෆෑන් දාාගෙන නිදාගන්න හොඳනැත්තේ මේ නිසාද

    Good post maath fan dala nida ganne.me kiwwa godak side effects matath tiye
  11. F

    Good day boys

    ක්‍රීම් ගෑවට හරි යන්නෙ නෑ සින්හලුන්ගෙ උපන් කැත යන් නෑ.ඔය ක්‍රීම් තියෙන්නෙ සුදු උන්ගෙම fairness වැඩි කරන්ඩ මිසක් කලු උන්ගෙ ස්කින් එක සුදු වෙන් නෑ.අපරාදෙ නිකන් සල්ලි.හොද ඩොකෙක් අල්ලල ග්ලුටොතයොන් inject කරගනින්.රිසල්ට් ගන්ඩ පුලුවන් . නැත්තන් ඉතින් බ්ලීචින්ග් තියෙන product එකක් ගනින් .ඒ ගමන්...
  12. F

    ''මට තර්ජන එනවා, නමුත් මම කෑගහන එක නවත්වන්නේ නෑ''

    ඇත්ත හෝ බොරු කෙල්ල ගොඩ අනිව හම්බෙනව හොද රටකට යන්ඩ චාන්ස් එකක් ගන්ඩ පුලුවන් ඔය කේස් එක පොඩ්ඩක් ශේප් උනාම.අර SL diaries කරපු අශේන් කාරය ගිහින් තිබ්බෙ චන්දෙන් පස්සෙ අන්න ඒ වගේ. දේශපාලන තර්ජන අනන්ම් මනන් කියල NGO එකයි ,දේශපාලන contacts ,මහරාජා contacts වලින් අනිව ගොඩ යන්ඩ පුලුවන් . ප.ලි -...
  13. F

    BreadTalk ලංකාවේ නවත්තයි

    සින්හල්ලු කොරෝනා කාලෙ චූන් පාන් කාල ඒවට පුරුදු වෙලා ගිනි ගනන් දීල මුන්ගෙ පාන් කන් නැතුව ඇති කොරෝනා වලින් පස්සෙත්😂
  14. F

    නිරාහාරව දුක් විඳ ජපානයේදී මිය ගිය ශ්‍රී ලාංකික තරුණියක ගැන ජපන් රජයෙන් විමර්ශනයක්

    මැරුනෙ කන්ඩ නැතුව කියන එකනම් විශ්වාස කරන්ඩ අමාරුයි.දීපු කෑම හිතමතා නොකා ඉදල මැරුන වෙන්ඩ පුලුවන් .ඒකත් ඉතින් එක පාර මැරෙන් නෑනෙ .වෙන ලෙඩක් හෝ මොකක් හරි දෙයක් එක්ක ඇග දුර්වල නිසා මැරුන වෙන්ඩ පුලුවන්
  15. F

    Passbook signature help

    Sign එක එහෙම එකවරම පෙන්නල ගහන්ඩ දෙනව කියන්නෙ හෙනම risk නෙ.කවුරු හරි හොරෙන් අයි.ඩී හදන් හෝ නැති වෙච්චි අයි.ඩී උස්සන් සල්ලි ගන්ඩ ආවත් අත්සන උට පෙන්නුවම ඌ ගින්නක් නැතුව ඒක ගහල ගනියි නෙ බන්
  16. F

    කූබින්ට 🐜 ඉව තියේ ද ?

    කූබින්ට ඉව තියේ ද බන් බිස්කට් එකක් කාල පොඩි කෑල්ලක් ඇදේ වැටිල තිබ්බ පැයකට විතර පස්සෙ බලද්දී කූබි හෙන තොගයක් ඇද දිගේ ඒකට ඇවිත් ඇද පුරාම කූබි.කලින් කාමරේ කොහෙවත් එහෙම පේන්ඩ කූබි හිටියෙත් නෑ. ගෙදර අනිත් තැන් වලත් එහෙමයි කූබි එනව පොඩි කෑම මොනව හරි වැටුනත් .ගේ පට්ට clean එකට තියෙනව හැමදාම අතුපතු...
  17. F

    කොලඹ කසල ගැටලුව අවසන්!

    2018 පටන්ගත්තේ කියල කියනව ඇහුන මේ වීඩියෝ එකේම
  18. F

    ලන්කාවේ කෝටි 2,3 දීලා අපාර්ට්මන්ට් ගන්නේ ඇයි?

    අතේ තියෙන අන්තිම සල්ලියෙන් නෙවේ උන් ඔය apartment ගන්නෙ .ගොඩක් වෙලාවට උන්ට වෙන රට වල PR ඇති .
  19. F

    Spa mattu sinhalu

    ගෑනියෙක් ඇරෙස්ට් කරන්ඩ කාන්තා පොලිස් නිලධාරියෙක් ඕනෙ නැද්ද. දැන් මුන් පැමිනිල්ලක් කරොත් ජීප් එකේ ගෙනියන ගමන් අතවර කරා කියල මොකද වෙන්නෙ

    No contents