අපේ උන් රැල්ලට Tik Tok වලට බැන්නට Tik Tok වලත් වැඩක් ගන්න එකෙක්ට ගන්ඩ ඕනෙ තරම් වීඩියෝ තියෙනව .මන් Excel ,Photoshop ,forex btrading වගේ ඒවගෙ tricks තියෙන vedio දාන චැනල් ටිකක් follow කරල තියේ පට්ට .තව tech ,nature , body building ටිකකුත් තියේ ඒවත් මරු .
අත් ට්රැක්ටර් පදින්ඩ ඕනෙ නම ඒවට...