Vini Production 1Million

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Vini production සෙට් එක 1 mimillion
    Subscribers අරන් අද.බලපන් පට්ට දුශ්කර පැත්තක ඉදල, දැනුම ,පහසුකම් වලින් අඩු පාඩු තිබිල අවුරුදු ගානක් fail වෙලා අන්තිමට කොහොම හරි සාර්ථක වෙලා . ලොකු දෙයක් ගමක කොල්ලො ටිකක් කුඩු ගන්ජ ගහන්ඩ සෙට් වෙන වෙලේ මේ වගේ දෙයක් කරල සාර්ථක වෙන එක .
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,327
    113
    Dan ethana ekekwath ganja use karanne naha kiyala uba kohomada kiyanne ?
    Oya set eka kadenneth othana ekekta hari oluwata kunu daana ganiyek set wuna dawasata.
    Centigradez, lakai sikai, sri lankan cricket team at some moment of time.... me serama ganu nisa kota uda giyapu ewa thama.
     
    Last edited:

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Vini production සෙට් එක 1 mimillion
    Subscribers අරන් අද.බලපන් පට්ට දුශ්කර පැත්තක ඉදල, දැනුම ,පහසුකම් වලින් අඩු පාඩු තිබිල අවුරුදු ගානක් fail වෙලා අන්තිමට කොහොම හරි සාර්ථක වෙලා . ලොකු දෙයක් ගමක කොල්ලො ටිකක් කුඩු ගන්ජ ගහන්ඩ සෙට් වෙන වෙලේ මේ වගේ දෙයක් කරල සාර්ථක වෙන එක .
    උන්ටික වස්තිලටයි, රැට්ටටයි වඩා උඩට ගියොත් ඇති! :)
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කවදාවත් ඔයවගේ හවුලෙ කරන චැනල් වලට අනාගතයක් නෑ. ඔය ඉන්න උන් එකා දෙන්න අයින් වෙනව ඉස්සරහට ඔන්න බලපන්. එතකොට චැනල් එක හබක්.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Dan ethana ekekwath ganja use karanne naha kiyala uba kohomada kiyanne ?
    මන් කියන්නෙ බන් බෝක්කු උඩට වෙලා දවස තිස්සෙ ඉදන් ගන්ජ ගගහ කසිප්පු බිබී කාලකන්නෙ වෙන සෙට් තමා ඉන්නෙ ගම් වල.
     
    • Like
    Reactions: hodakolla

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    F80D712A-1E63-4F4B-9841-DA31A8D85BF0.jpeg


    video 74 dala 1 million subscriber gatta eka nam hita gannanbaha. sexual content nathiwa. great job
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කවදාවත් ඔයවගේ හවුලෙ කරන චැනල් වලට අනාගතයක් නෑ. ඔය ඉන්න උන් එකා දෙන්න අයින් වෙනව ඉස්සරහට ඔන්න බලපන්. එතකොට චැනල් එක හබක්.
    අනිවාර්යයෙන් මචන් මේ සීන් එක නම් practically ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි.සල්ලි බෙදා ගැනිල්ලෙ ප්‍රශ්න & ගෑනු හින්ද තමා ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    කවදාවත් ඔයවගේ හවුලෙ කරන චැනල් වලට අනාගතයක් නෑ. ඔය ඉන්න උන් එකා දෙන්න අයින් වෙනව ඉස්සරහට ඔන්න බලපන්. එතකොට චැනල් එක හබක්.
    youtube kohomath ehama thama bung. oka oya karana unuth dannawa. youtube ekan sadakalikawa goda yanna nam evergreen ma deyak thama ithin (ape amma channel eka kama ehama adath a widiyayai thawa 5 years giyath echaraiyi )

    youtube anagathayake nathee Jokes, interview, music type ewa thama.

    food, tech review walata nam anagathayak thiyanawa ithin. tech channel walata ona tharam content thiyanawa ne.

    food unath 100 haduwoth minissu owa bala bala ganu aya karana nisaa awulake naa ( dan kale kello ehama uyanne ape amma balagena godak welawata :P , oka anika nitharama balanawa same video )

    jokes wage ewaa ehama baa anna ekaiyi awula
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,209
    113
    හස්තිශෛලපුර
    Vini production සෙට් එක 1 mimillion
    Subscribers අරන් අද.බලපන් පට්ට දුශ්කර පැත්තක ඉදල, දැනුම ,පහසුකම් වලින් අඩු පාඩු තිබිල අවුරුදු ගානක් fail වෙලා අන්තිමට කොහොම හරි සාර්ථක වෙලා . ලොකු දෙයක් ගමක කොල්ලො ටිකක් කුඩු ගන්ජ ගහන්ඩ සෙට් වෙන වෙලේ මේ වගේ දෙයක් කරල සාර්ථක වෙන එක .
    උන්ගේ ගම කොහෙද බං?
     
    • Like
    Reactions: hodakolla

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,968
    113
    මැදමහනුවර
    youtube kohomath ehama thama bung. oka oya karana unuth dannawa. youtube ekan sadakalikawa goda yanna nam evergreen ma deyak thama ithin (ape amma channel eka kama ehama adath a widiyayai thawa 5 years giyath echaraiyi )

    youtube anagathayake nathee Jokes, interview, music type ewa thama.

    food, tech review walata nam anagathayak thiyanawa ithin. tech channel walata ona tharam content thiyanawa ne.

    food unath 100 haduwoth minissu owa bala bala ganu aya karana nisaa awulake naa ( dan kale kello ehama uyanne ape amma balagena godak welawata :P , oka anika nitharama balanawa same video )

    jokes wage ewaa ehama baa anna ekaiyi awula
    ethakota hari tv vage interview karana channel?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    ethakota hari tv vage interview karana channel?
    owala taste eka yanawa machan minissungen.

    kage hari prashnayakata uttarayak dena deyak hamadama thiyanawa

    oka danna nisa thama ratta start kalee ratta tech kiyala. habaiyi uta echara eka baa Chanux wage karanna. u a unata dannawa hamadama thatha puthaa ewa minissu balanne na kiyala

    oya wage uparima stage idala dan hoyganna wath nathi eakke Xtreamyouth eka. taste yanawa machan
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කවදාවත් ඔයවගේ හවුලෙ කරන චැනල් වලට අනාගතයක් නෑ. ඔය ඉන්න උන් එකා දෙන්න අයින් වෙනව ඉස්සරහට ඔන්න බලපන්. එතකොට චැනල් එක හබක්.
    Meka godak durata wenna puluwan.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    ඕවා කාලීන දේවල් නේ. කාලීන දේවල් ටික කාලයක් ගියාම වැඩක් නැති වෙනවා. ඒවා වටින්නේ ඒ කාලෙට විතරයි.
    onna oka thama machan. minissunta oya interview dan trend eka thibaata balanna epa una dawasata owath iwaraiyi