1. F

    ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක්

    ගනන් වැඩියි තමා බන් .උබ හිතනවද ඕක අඩු වෙයි කියල ඉස්සරහට .ලොවෙත් නෑ බන්.ආන්ඩුවට සල්ලි නෑ කොහොමත් .වාහන් ගෙන්නන්ඩ ඩොලර් ගියොත් කන්ඩ බොන්ඩ දේවල් ගෙන්නන්ඩ වත් සල්ලි නැති වෙනව. ඔව් බන් ඉස්සරහට තව ගනන් යන එක මිසක් අඩු වෙයි කියල නම් හිතන්ඩ බෑ ------ Post added on 1620982638
  2. F

    Bitcoin Fail වෙයිද?

    Crypto කියන එක too big to fail මට හිතෙන විදිහට .ලෝකෙ ලොකුම බැන්කුව වගේ දෙගුනෙකට වඩා marketcap එකක් තියේ අද වෙද්දී BTC වලට විතරක් අනිත් crypto currency වල එකතුවත් එක්ක ගත්තම මේක හිකෙන ගානක්. Crypto fail වෙනව කියන්නෙ අනිවාර්යයෙන් ලෝකෙ ලොකු ආර්ථික අර්බුදයක් දක්වා යනව. මේක මට හිතෙන විදිහ...
  3. F

    ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක්

    කීයක් උනාද බන්
  4. F

    හරක්ව මස් කරන්න අරන් යනවා දැකල තියෙනවද?

    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
  5. F

    ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක්

    Auto එකක් බැලුවෙ
  6. F

    හිත රිදෙන අය කියවන්න එපා.....

    ඔය බොරු අපි තමයි හොදටම කරේ
  7. F

    ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක්

    ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක් කියපල්ලකො Auto gear එකක්.හැම දාම ලෙස්සල වැටි වැටී තෙමීගෙන bike එකේ ගිහින් එපා වෙලා ඉන්නෙ. 10 ක් වගේ ලීස් එකක් දාල ගන්ඩ ඕනෙ බන් වාහනයක්. අනික දැන් නැති වාහන වැඩක් ද නාකි වෙලා. සල්ලි බැන්කුවෙ තිබ්බ කියලත් ලොකු රිටන් එකක් නෑ නෙ . Swift beetle එක අවුල් ද ඔය ගානට...
  8. F

    රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ? නැද්ද ?

    ලොක් ඩවුන් කරන්ඩ පුලුවන් නම් හොදයි .හැබැයි රටේ දුප්පත් ම මිනිස්සු කන්ඩ නැතිව මැරෙයි. කඩ වල දවස් පඩියට වැඩ කරන උන්, පොලේ එලවලු විකුනන උන් , සැලූන් එකක් කරන උන් , දවස් පඩියට driving ,කුලී වැඩ කරන උන්, පොඩි ගාමන්ට් එකක් ,පොඩි factory එකක් සුලුවට කරන උන් සහ ඒවගෙ වැඩ කරන උන්, ස්වීප් විකුනන උන්...
  9. F

    Best cryptocurrency to invets these days?

    husa ට දැන් මොකද හිතෙන්නෙ 4000$ ට බිට් කොයින් ගත්තෙ නැති එක ගැන
  10. F

    ඉඩමකින් වැඩක් ගන්න!

    කුරුණෑගල නම් වතුර ප්‍රශ්නෙ ඇති නේද? හොදට reaserch එකක් කරල බැහැපන් වැඩේට කෘෂිකාර්මාන්තෙ කියන්නෙ හෙනම risky. වතුර ප්‍රශ්න, කෘමි ප්‍රශ්න, ලෙඩ, හොරු, පොහොර නැති ප්‍රශ්නෙ, සත්තුන්ගෙන් හාරි (රිලව්,ඌරො...) කොහොම හරි වවල අන්තිමට හරි මිලක් නැති එක. ඔය හැම දේ ගැනම හිතපන්. සෙල්ලමක් නෙවේ
  11. F

    දත් මදිනවද??

    මටත් බන්
  12. F

    දත් මදිනවද??

    මට එකෙක් කිව්ව ඌ රෑට නිදාගන්ඩ කලොන් දත් මදින් නැතිලු .එහෙම උන් ඉන්නවද බන් . මට දැන් ඌව දකිද්දිත් අවුල් feeling එකක් එන්නෙ.
  13. F

    හෙල්මට් නිසා කොන්ඩේ යනවද?

    මේ අයිටම් එක Daraz එකේ තියේ .helmet cover කියල් SEARCH කරහම එනව
  14. F

    Ikman thambi pons

    මෙහෙම සීන් එකක් තියේ.රියසෙවනෙ ඇඩ් දාන උන්ගෙන් 90% ඇඩ් දාල තියෙන්නෙ වාහන විකුනන්ඩ නෙවේ.තමන්ගෙ වාහනෙට කොච්චර ඉල්ලුමක් තියෙද ? කීයකට දීගන්ඩ පුලුවන් වෙයි ද කියල චෙක් කරගන්ඩ
  15. F

    ලයිෂන් එක මාසෙකට කැන්සල් කරාම?

    ආයෙ ගන්ඩ ලෝයර් ල ඕනෙ නෑ දඩ ගෙවපු රිසිට් එකත් අරන් උසාවියෙ office එකට පලයන්. උබට මාසෙද බන් කැන්සල් කරේ මට මාස 3යි . දඩේ 25,000/= යි
  16. F

    Daraz එක

    ලන්කාව පුරාම කරනව
  17. F

    ලංකාවේ Overrated ම දේවල් මොනවද ?

    වාහන අයිපෝන් මැති ඇමතිවරු ගාන රාජ්‍ය සේවකයන් ගාන
  18. F

    Banking Trainee Vs Gov degree HELP!! දෙකෙන් එකක් තෝරගන්න

    මොකක් ද බැන්කුව & මොකක් ද select වෙලා ඉන්න degree එක කියපන් හරියටම අදහසක් කියන්ඩ . මෙහෙමයි බැන්කු ජොබ් එක ටික කාලයක් යද්දී එපා වෙනව(Stress and ඉන්න අපතයො හින්ද). එක්කො මොකක් හරි වෙලා බැන්කුවෙන් අයින් කරනව. ඔන්න ඔය වගේ අවඅවස්ථා වකදී තමා degree යේ වටිනාකම තේරෙන්නේ .වෙන ජොබ් එක්කට ඇප්ලයි...

    No contents