ඇත්තටම උන්ගෙ මාකටින් නෙවේ fail උන් මාකට් කරන product තමා fail ගොඩක් වෙලාවට.ඒක මාකටින් කරන උන්ගෙ වැරැද්දක් නෙවේ .
දැන් බලබන් උන්ට ඔය ඇඩ් එක TV එකේ දාන්ඩ ගියා නම් චැනල් කීයක දාන්ඩ ඕනෙ ද ?
ඔය ඇඩ් එක යන වෙලාවට ඒ චැනල් එක බල්ලන්නෙ කීයෙන් කී දෙනාද?
හැබැයි youtube දැම්මම බලන ප්රමානය...