සින්හල typing

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Google input tools වලින් සින්හලෙන් type කරල microsoft word වලට copy කරහම අවුල් යනව නෙ බන් සමහර වචන ලගකදි ඉදන්. කලින් අවුලක් තිබ්බෙ නෑ

    යන්සෙ හෙම වදින් නෑ එක්කො යන්සෙ තියෙන ඒවගෙ අකුරු මාරු වෙනව. විසදුමක් නැද්ද මේකට?
     
    • Sad
    Reactions: NRTG