අපෝ කමක් නෑ
දිනක් සවස වත්ත පහලට වී සුනිමල් සහ ගීතා පෙම් බස් දොඩමින් සිටියහ...වත්තේ සිටි එක් වස්සෙකු වැස්සියෙකුගේ මුහුනේ තම මුහුන අතුල්ලමින් සිටිනු දුටු සුනිමල් ගීතා දෙසට කෑදර බැල්මක් හෙලමින් මෙසේ කීවේය.
"අර බලන්න අර වස්සයි වැස්සියි දිහා. අනේ මටත් හිතෙනවා එහෙම කරන්න"
අනේ ඉතින් කරන්න. බය වෙන්න...