මේකත් අහලා ඇති කියලා හිතනවා....
ඔන්න ඇම්ඩා කියන්නේ පන්තියේ ඉන්න දුර්වල ලමයෙක්ලු.... ඉතින් මිස්ට ඕනා උනාලු මූව පොඩ්ඩක් ගොඩට ගන්න. ඉතින් මිස් මූට කිව්වාලු මෙ සැරේ විබාගෙට හොදට වැඩ කරොත් මිස්ගෙ ගෙදර එක්කන් යනවා කියලා. ඔන්න ඒ හින්දාම ඇම්ඩා හොදට පන්තියේ වැඩ කරලා හොද ලකුනුත් ගත්තාලු....
ඔන්න ඉතින්...