1. Hirash

    Linux කට්ටිය එන්නලා...

    මගේ ලැප් එකේ ස්විචබල් ග්‍රැෆික්ස් ඩ්‍රයිවර්ස් සෙට් වෙන්නේ නෑ. උදව් කරපල්ලකෝ
  2. Hirash

    IJSE පානදුර ගැන

    එල එල තැන්ක්ස් මචන්
  3. Hirash

    IJSE පානදුර ගැන

    Certificate eka nam wadak na ban. Mata ona Java hondata igenaganna witharai. Certificate nathi unath kamak na
  4. Hirash

    IJSE පානදුර ගැන

    Machan uba CMJD kiyana ekada kare?
  5. Hirash

    IJSE පානදුර ගැන

    http://ijse.lk
  6. Hirash

    ඈනුම් ගැන විස්තර ටිකක්...

    ගුඩ් පෝස්ට්
  7. Hirash

    IJSE පානදුර ගැන

    මචන්ලා අර පානදුර තියන IJSE එකේ තත්වය කොහොමද? ඒකෙ ජාවා ඉගෙනගත්ත අය ඉන්නවද? IJTS නෙවෙයි
  8. Hirash

    මානසික_ප්‍රශ්නයක්

    මහාචාර්ය ඥාණදාස පෙරේරා හම්බ වෙන්න 0773640293
  9. Hirash

    Dish TV Lanka new pack

    Sirawata indian labbawal balanna nam aran wadak na. English ewa hondatama madi
  10. Hirash

    මචන් මේ වාහනේ ගැන මොකද හිතන්නේ.

    පෙනුම නම් පට්ට
  11. Hirash

    Surround Sound ගැන මුල සිට

    good thread
  12. Hirash

    කොහොමද සැප

    මෙච්චර රතු කොටු ආවේ කොහොමද බන්
  13. Hirash

    Windows TAB

    Ewis Tab එක ගනින් 36 වෙන්නේ
  14. Hirash

    Asus 5th Generation Laptops.

    දැන් අලුත් ගණන් කොහොමද?
  15. Hirash

    SLT 4G Awulda

    ටෙලිකොම් කණුව නම් ලඟම තියනවා. ඒත් මෙහෙට 4G තියනවද මන්ද
  16. Hirash

    ආසියාවේ සුන්දරතම TRANSGENDER ENTERTAINERS

    මොකක්ද බන් මේ අන්තිමට කියල තියන අසභ්‍ය සීන් එක?
  17. Hirash

    SLT 4G Awulda

    මේකේ සිග්නල් තියෙන්නේ කොහෙටද බන්? විස්තරයක් කියපන්කො. මාසෙට කීයක් ගෙවන්න ඕනද?
  18. Hirash

    හැමදාම කෑම කෑවට පස්සේ ඔක්කාරයට එනවා බන් ..

    මටත් අක්මාවේ ගෙඩියක් තිබිල නවලෝක එකේ ඔපරේෂන් කරලා බේරුනේ. දැන් නම් අවුලක් නෑ. උඹ කනගාටු වෙන්න එපා. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්. උඹට ඉක්මනින් සනීප වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

    No contents