රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද?

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    රු.5 කැපෙන මොබිටෙල් සිම් තියනවද?

    මචන්ලා අර දවසට රුපියල් 5ක් කැපිල මොබිටෙල් වලට විනාඩි 50ක් free SMS 50 free 100MB free වෙන සිම් එකක් ගන්න තියනවද?
     
    L-Smoker

    Member
    Eka denne na machan dan. Nawaththala. Couple sims nam have.
    උඹ සිම් විකුණන එකෙක්ද?
    සිම් විකුණන උන් ඕවා නවත්තලා කියලා කපල් සිම් ඇඟේ ගහන්න යනවා.
    මගේ ගාව තියෙනව රුපියල් 3ක් දවසට කැපිලා පැය 1යි කාලක් කතා කරන්න පුලුවන් මොබිටෙල් සිම් එකක්:)

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උඹ සිම් විකුණන එකෙක්ද?
    සිම් විකුණන උන් ඕවා නවත්තලා කියලා කපල් සිම් ඇඟේ ගහන්න යනවා.
    මගේ ගාව තියෙනව රුපියල් 3ක් දවසට කැපිලා පැය 1යි කාලක් කතා කරන්න පුලුවන් මොබිටෙල් සිම් එකක්:)

    :lol::lol::lol:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    oka denne uthuru naganehiratalu mage sim eka damage wela ekath ganna be kiwwa tiyena un innawa un 1000+ kiynawa
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    oka denne uthuru naganehiratalu mage sim eka damage wela ekath ganna be kiwwa tiyena un innawa un 1000+ kiynawa

    ඒ කියන්නෙ මචං තියෙන එක ඩෑමේජ් උනොත් ආයි ඒ නම්බර් එකටම වෙන එකක් ගන්න බැරිද ?