මම දෙස්පාලුවොන්ගේ කතා ගැන අහල නෙවෙයි කියන්නේ. කිසිම රටක ශ්රමිකයන් අපේ රටට ගෙන ඒමේ අවශ්යතාවක් නෑ. අනික තමයි බන් IT කරන එවුන් ලංකාවේ දැන් කොච්චර ජොබ් වලට පොර කනවද. ඕකුන් ආවොත් අබ සරණයි. රනිල් මහත්මයා මොනවා කිව්වත් ඇත්තටම වෙන්න යනදේ ඇමතිවරු කීපදෙනේක්ගේම කටින් ඉබේම කියවුනා. ඇත්තටම ගේන්නේ නැත්නම් ඒ...