dongle , mobile phone වල transmission power එක ගොඩක් අඩුයි (mW කිහිපයක් වගේ). ඒ නිසා මේව ඉතා අඩු විදුලියකින් වැඩ කරන්න පොඩියට හදන්න පුළුවන්.:)
කලින් කියපු දේවල් වගේම තවත් features ගොඩක් (cpu, ram, rom, gpu, bluetooth, wifi ...) තනි chip එකකට දාලා හදපු SoC (System on a Chip) එකක් තමයි දැන්...